ලංකික පුරවැසියා රටේ සෑම අඩුපාඩුවකටම ආණ්ඩුවට බනී.ඇයි ලංකාව සිංගප්පුරවක් නොවන්නේ කියා මැසිවිලි නගයි.මෙහෙව් උන් ඉන්නා රටක් කෙසේ නම් හැදෙයිද? බත්පත තබා ගන්නට දුන් තැන පය තබා පහරන උන් පුලුවන්නම් මෙක උඩ අසවල් වැඩෙත් නොකරතැයි කාට කිව හැකිද

අපො. එවා ගැන සැහෙන්න අත්දැකීම් තියේ. 2014 සුන්දර ඉරිදා දවසක මම නුවර ඉදන් කඩුගන්නාව බැහැගෙන එනවා කොලඹ පැත්තට. වයිෆ් කාර් එකේ එයාගේ සයිඩ් එකේ වීදුරුව ඇරලා ෆොටො අරගන්න ගමන් හිටියේ, සීටීබී බස් එකක් ඔවර් ටේක් කරන්න හදනකොටම අත ඇරියා නේද වයසක ඩැල් එකක් බුලත් කෙල මිසයිල් එකක්. වයිෆ්ගේ ඇදුම් කාර් එකේ සීට් එක්ක ඉදන් ගන්න දෙයක් නැ. බස් එක නවත්තලා නාකියට දෙකක් කියලා කඩුගන්නාවේ පල්ලමේ පාර්රේ අයිනේ කඩේකින් ඇගපත් හොදගෙන එන්න ආවා.වැඩක් නෑ බං කතා කරලා..... සිංහලු හදන්න බෑ.... බලහන් පාරක යනකොට කී දෙනෙක් කෙල ගගහා යනවද කියලා හැම තැනම.....![]()
කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කිම් ජොන් උන්ට කියල නියුක් කරවගන්නව ඇරෙන්න අපිට විසඳුමක් නෑ![]()
![]()
කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කිම් ජොන් උන්ට කියල නියුක් කරවගන්නව ඇරෙන්න අපිට විසඳුමක් නෑ![]()
![]()
මාලදිවයින ටාගට් ලොක් කලොත් දියවන්නවට බාගත්තැකි.uge nuke sure na ban ankawata gahana eva wena ratakata watei. paw e rate minissu


