පුරවැසියෝ ලෙෆ්ට් !! - Sannasgala

thomian

Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    1657620364801.png

    Original post

    • Like
    Reactions: Dr Sue

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝටා අස්වීමෙ ලියුම දිපු මොහොතෙ පටන් ඔටෝමැටිකලි ඒ වෙලාවෙ අගමැතිකමේ ඉන්න එකා ඊලග විධායක ජනාදිපති වෙනව නේද. ඒ කියන්නෙ මෙතෙක් අස්නොවුන රනිල් හෙට සිට ජනපතිනෙ?? රනිල්ගෙ අග්‍රපුරෝහිත රවී ලැයිස්තුවෙන් ගනී
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    ගෝටා අස්වීමෙ ලියුම දිපු මොහොතෙ පටන් ඔටෝමැටිකලි ඒ වෙලාවෙ අගමැතිකමේ ඉන්න එකා ඊලග විධායක ජනාදිපති වෙනව නේද. ඒ කියන්නෙ මෙතෙක් අස්නොවුන රනිල් හෙට සිට ජනපතිනෙ??
    දැන් මොකක් වෙනවද කියල තේරෙන්නේ නෑ. :confused:

    සැරින් සැරේ එක එකා ඇවිල්ල කියනවා උන්ගේ ලු අරගලේ :lol:

    යන විදියට නාමල් උනත් කියන්න බැරි ණෑ අරගෙලේ උන්ගේ කියලා :rolleyes:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලෙප්ට් කියන්නේ නෑ
    "පුරවැසියෝ ඉවරයි" කියන්න ඕන

    නොදකින් ගෝතයා සිංහල උගන්වලා ඒක දන්නෙත් නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගෝටා අස්වීමෙ ලියුම දිපු මොහොතෙ පටන් ඔටෝමැටිකලි ඒ වෙලාවෙ අගමැතිකමේ ඉන්න එකා ඊලග විධායක ජනාදිපති වෙනව නේද. ඒ කියන්නෙ මෙතෙක් අස්නොවුන රනිල් හෙට සිට ජනපතිනෙ??
    වැඩ බලන. 20 වෙනිදා වෙනකම්. පැටලෙනව නම් මම ත්‍රෙඩ් එකක් දාල ඇති bookmark කරගන්න.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ගෝටා අස්වීමෙ ලියුම දිපු මොහොතෙ පටන් ඔටෝමැටිකලි ඒ වෙලාවෙ අගමැතිකමේ ඉන්න එකා ඊලග විධායක ජනාදිපති වෙනව නේද. ඒ කියන්නෙ මෙතෙක් අස්නොවුන රනිල් හෙට සිට ජනපතිනෙ?? රනිල්ගෙ අග්‍රපුරෝහිත රවී ලැයිස්තුවෙන් ගනී
    ඔව්.

    ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන සතියක්ද දෙකක්ද ඇතුලත. පොනිල්ව පාර්ලිමේන්තුව පිළිගන්න සූදානම් නැත්නම් උන් බහුතර චන්දෙන් එකෙක් පත් කරන්න ඕන. පොනිල් ජනාධිපති උනොත් ආයෙ අරගල කරන්න වෙනවා ඌව යවන්න
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    වැඩ බලන ජනාධිපති.
    පාර්ලිමේන්තු රහස් ඡන්දයක් තියලා කෙනෙක් පත් කරගන්නකන්. 20 ඒක කරනවා කියලා කියනවනේ. දැන් තමයි අරගලය කියන එක පටන්ගන්නේ මම දකින විදිහට
     
    • Like
    Reactions: IMMuhandiram

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    ගෝටා අස්වීමෙ ලියුම දිපු මොහොතෙ පටන් ඔටෝමැටිකලි ඒ වෙලාවෙ අගමැතිකමේ ඉන්න එකා ඊලග විධායක ජනාදිපති වෙනව නේද. ඒ කියන්නෙ මෙතෙක් අස්නොවුන රනිල් හෙට සිට ජනපතිනෙ?? රනිල්ගෙ අග්‍රපුරෝහිත රවී ලැයිස්තුවෙන් ගනී
    මාසයක් විතර ඉදල නිව්ස් බලන එක තමා හොද හරියටම මොකාද ජනාධිපති කියල දැනගන්න.
    දවස් 52 දි පෙන්නුවනෙ මේ සිද්දියෙ කෙටි චිත්‍රපටිය දැන් ෆුල් එක පෙන්නයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩ බලන ජනාධිපති.
    පාර්ලිමේන්තු රහස් ඡන්දයක් තියලා කෙනෙක් පත් කරගන්නකන්. 20 ඒක කරනවා කියලා කියනවනේ. දැන් තමයි අරගලය කියන එක පටන්ගන්නේ මම දකින විදිහට
    රහස් චන්දෙන් 51% එකෙක්ටවත් ගන්න බැරි වෙන්න අපේශකයො සෙට් කරාම ඒ වැඩේ හබක් වෙනවා රනිල් දිගටම ඉදී😀😀😀
     
    • Haha
    Reactions: ML1987