මම ගිහින් තියෙනවා ඔතනට.මාර place එක බන්.සිරිසගබෝ රජ තුමා භාවනා යෝගීව හිටපු ගල් ලෙනක් තියෙනවා.එතනම තියෙනවා පොඩි පොකුණක් , එකේ කවදාවත් වතුර හිදෙන්නේ නැහැලු.ඒ ඔක්කොම තියෙන ලොකු කන්දක් වගේ ගලක් උඩ. :yes::yes::yes: