පුරාතන දැනුම

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    ඔයාල දන්නවද අතීතයේ තිබුනු බලගතු දේවල් කරන්න පුලුවන් ක්‍රම ඇතුලත් දැනුම.බ්‍රිතානයට ගිනිහිල්ලනේ බලගතු දේවල් කරන්න පුලුවන් ඒ ගැන ලියවෙච්ච පුස්කොල පොත්:eek:

    ඔයාල දන්න දැනුම නැද්ද?

    ගුරැ මුෂ්ටි නැතිව දන්න දැනුම බෙදා ගමු

    ජීවිත විනාශ කරන ඒව දාන්න එපා
    :no:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    සියල්ලම තියෙන්නෙ එංගන්තෙයි ඇමරිකාවෙයි කෞතුකාගාර වල...පුස්කොල පොත් විතරක් නෙවේ...මෙහේ තිබ්බ තාක්ෂන වල ඔප්පු කරන්න තියෙන සාධක පවා එහේ ... මොනා කරන්නද බන්...ගොඩක්ම මෙහෙන් දේවල් ගලවං ගියේ ඔය සුද්දො ලංකාවට ආපු කාලෙ..පසු කාලීනව සල්ලි වලට දේවල් විකුන්නා සිංහල මිනිස්සු..තවමත් එංගලන්තෙ තියෙන වෙන්දේසි වලට ලංකාවෙ පුස්කොල පොත්...තෙල් බෝතල් වර්ග එනවලු... සීගිරියෙ තමයි අපේ තාක්ෂන වල ගොඩක් දේවල් තිබ්බෙ.... වැඩි විස්තර නං කියන්න අමාරුයි මෙවුව ගැන...මටත් මේව ගැන දැනගන්න ලැබුනම මමත් පුදුම උනා..සීගිරියෙ විදුලිය පවා භාවිත කරල තියෙනව...ඒව ඔප්පු කරන්න තියෙන සියලු සාධක සියල්ල එංගලන්තෙ... :(:(:(