රාවනා කියන්නේ නිකන් කොමික් බුක් කැරැක්ටර් එකක්. හරියට බැට් මෑන් වගේ. සුද්දා කම්මැලි කමට ලිව්වා බැට් මෑන් . අපේ ඉස්සර හිටපු ඩයල් කම්මැලිකමට රාවනා ලිව්වා. අපේ උන් එකට නැහෙන්න හදනවා ඇත්ත කියලා.
එතකොට ඒ කාලේ හිටපු උන් පනදාගෙන කලුගල්වල රාවණා සෙල්ලිපි කෙටුවේ කම්මැලිකමටද ? මේ කලුසුද්දෝ පට්ට දාර්ශණිකයි. හැබැයි අන්තට්ටුව පේනවා.එකයි පොඩි අවුලකට තියෙන්නේ ..





.


