පුරුද්දට පොනිල්ට බනින බයියො 🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,420
    14,337
    113
    35
    Spain
    ඔන්න බලපන් උන්ගේ මොළ හෝදපු තරම. ඕක පටන් ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ මංගල එස්බී දෙන්න. ඊළඟට දිගින් දිගටම ගහල එජාපය විනාශ කළා. අන්තිමේ එජාප සාමාජිකයොත් රනිල් අවිශ්වාස කරන ගානට ආව. බූරු පුතා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඌ වැඩ්ඩා කියල කියන්න ගිහින් ඡන්ද දෙකක් පරාද වෙලා එත් තවම තේරුම් අරන් නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,009
    113
    ආශ්චර්යමත් රටක
    පව් ඕයි බයියො. 😹

    ගිය මාසෙ රනිල් හොරා කියලා මේ මාසෙ ඌව ජනාධිපති කරන්න ඕන කියනවා.

    පස්සෙ මාසෙ ඌ පොහොට්ටුවෙ කීප දෙනෙක් අරන් වෙනම චන්දෙ ඉල්ලනවා.

    බයියො කොන්පියුස් වෙන එක අහන්නත් දෙයක්ද 🙈😂
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    ඔන්න බලපන් උන්ගේ මොළ හෝදපු තරම. ඕක පටන් ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ මංගල එස්බී දෙන්න. ඊළඟට දිගින් දිගටම ගහල එජාපය විනාශ කළා. අන්තිමේ එජාප සාමාජිකයොත් රනිල් අවිශ්වාස කරන ගානට ආව. බූරු පුතා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඌ වැඩ්ඩා කියල කියන්න ගිහින් ඡන්ද දෙකක් පරාද වෙලා එත් තවම තේරුම් අරන් නැහැ.
    චන්ද්‍රිකා මහින්ද දෙන්න තමයි රනිල්ට බල්ල මාක් එක ගැහුවෙ. රට විකුණන ආගම විනාශ කරන එකා කියල
    ඒකාලෙ ජෙප්පොන්ට බැන්න රතු අලි කියල රනිල්ගෙ උන් කියල. මහින්ද කීවම රනිල් හොදයි කියල රනිල්මහත්තය වෙලා අනුර නරක එකා උනා.

    පව් ඕයි බයියො. 😹

    ගිය මාසෙ රනිල් හොරා කියලා මේ මාසෙ ඌව ජනාධිපති කරන්න ඕන කියනවා.

    පස්සෙ මාසෙ ඌ පොහොට්ටුවෙ කීප දෙනෙක් අරන් වෙනම චන්දෙ ඉල්ලනවා.

    බයියො කොන්පියුස් වෙන එක අහන්නත් දෙයක්ද 🙈😂

    ලොකු මයිනයි පොඩි මයිනයි එකතුවෙලා පාක්ෂිකයන්ව වේසකමේ යවනව.
    උන්ට හිතා ගන්න බෑ මැයි පලවෙනිදට යන්නෙ කාගෙ රැස්වීමටද බනින්න ඕක කාටද කියලවත්. මයින රනිල්ව නාවන හින්ද රනිල්ට බනින්නත් බෑ .

    අන්තිමට හොදට තිබුන රට ජෙප්පො තමයි කාල තියෙන්නෙ අවුරුදු එකහමාරට 😭😭🤭
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,420
    14,337
    113
    35
    Spain
    රනිල් මහින්ද දෙන්න තමයි රනිල්ට බල්ල මාක් එක ගැහුවෙ. රට විකුණන ආගම විනාශ කරන එකා කියල
    ඒකාලෙ ජෙප්පොන්ට බැන්න රතු අලි කියල රනිල්ගෙ උන් කියල. මහින්ද කීවම රනිල් හොදයි කියල රනිල්මහත්තය වෙලා අනුර නරක එකා උනා.

    ලොකු මයිනයි පොඩි මයිනයි එකතුවෙලා පාක්ෂිකයන්ව වේසකමේ යවනව.
    උන්ට හිතා ගන්න බෑ මැයි පලවෙනිදට යන්නෙ කාගෙ රැස්වීමටද බනින්න ඕක කාටද කියලවත්. මයින රනිල්ව නාවන හින්ද රනිල්ට බනින්නත් බෑ .

    අන්තිමට හොදට තිබුන රට ජෙප්පො තමයි කාල තියෙන්නෙ අවුරුදු එකහමාරට 😭😭🤭
    උඹල නොදන්නා දේවල් කතා කරන්නේ, චන්ද්‍රිකා කාලේ උඹ පොඩි එකෙක් නෙ ?
     
    • Haha
    Reactions: Besamaayam

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,343
    2,146
    113
    .

    ඔන්න බලපන් උන්ගේ මොළ හෝදපු තරම. ඕක පටන් ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ මංගල එස්බී දෙන්න. ඊළඟට දිගින් දිගටම ගහල එජාපය විනාශ කළා. අන්තිමේ එජාප සාමාජිකයොත් රනිල් අවිශ්වාස කරන ගානට ආව. බූරු පුතා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඌ වැඩ්ඩා කියල කියන්න ගිහින් ඡන්ද දෙකක් පරාද වෙලා එත් තවම තේරුම් අරන් නැහැ.
    ඕවා කලේ චන්ද්‍රිකාම නෙවෙයි බන්. ඕවා කලේ මංගල සමරවීර. ඌ තමා අපේ කාලේ ලාංකික ගොබෙල්ස්. රනිල්ට බෑ කියලා, රනිල් කියන්නේ මිස්ටර් බීන්, රනිල් කියන්නේ මිණීමරුවෙක් කියලා ජන ගත කලේ මංගල.

    ඊට පස්සේ අලුත් වටේකින් මහින්ද කියන්නේ හොරෙක්, මහින්දගේ පවුලම හොරා කෑවා කියලා ජනගත කලෙත් මංගල.
    ------ Post added on May 14, 2026 at 3:31 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,420
    14,337
    113
    35
    Spain
    .

    ඕවා කලේ චන්ද්‍රිකාම නෙවෙයි බන්. ඕවා කලේ මංගල සමරවීර. ඌ තමා අපේ කාලේ ලාංකික ගොබෙල්ස්. රනිල්ට බෑ කියලා, රනිල් කියන්නේ මිස්ටර් බීන්, රනිල් කියන්නේ මිණීමරුවෙක් කියලා ජන ගත කලේ මංගල.

    ඊට පස්සේ අලුත් වටේකින් මහින්ද කියන්නේ හොරෙක්, මහින්දගේ පවුලම හොරා කෑවා කියලා ජනගත කලෙත් මංගල.
    ------ Post added on May 14, 2026 at 3:31 PM
    ඔවු බන්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,343
    2,146
    113
    රනිල් මහින්ද දෙන්න තමයි රනිල්ට බල්ල මාක් එක ගැහුවෙ. රට විකුණන ආගම විනාශ කරන එකා කියල
    ඒකාලෙ ජෙප්පොන්ට බැන්න රතු අලි කියල රනිල්ගෙ උන් කියල. මහින්ද කීවම රනිල් හොදයි කියල රනිල්මහත්තය වෙලා අනුර නරක එකා උනා.

    ලොකු මයිනයි පොඩි මයිනයි එකතුවෙලා පාක්ෂිකයන්ව වේසකමේ යවනව.
    උන්ට හිතා ගන්න බෑ මැයි පලවෙනිදට යන්නෙ කාගෙ රැස්වීමටද බනින්න ඕක කාටද කියලවත්. මයින රනිල්ව නාවන හින්ද රනිල්ට බනින්නත් බෑ .

    අන්තිමට හොදට තිබුන රට ජෙප්පො තමයි කාල තියෙන්නෙ අවුරුදු එකහමාරට 😭😭🤭
    ඒ කියන්නේ රනිල්, රනිල්ටම ගහගෙනද?

    උබ පලයන් විනෝද සමයට කතා ලියන්න....