:::පුරුෂකම රැකෙන ග්‍රන්ථිය රෑක ගනිමු ::: Boys only...

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
thnx.... :)
නියම පොස්ට් ඒක:D
11.gif
11.gif

ලබ්බ බහිනවා කියන්නේ...මේකටද ???
:eek::eek:
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අන්ඩවාතය යනු වෘෂණකෝෂ ඉදිමීමයි....
    මේ සදහා සිංහල වෙදකමෙහි සාර්ථක වෙද ක්‍රමයක් පවතී...

    අරළු කලං 6 ක් සුදු ලූණු කොල්ලු ඇට මද කලං දෙක බැගින් කෂාය කර බොන්න ඊටම සිහිනියට ගා ගත් රාබු අල, අමුකහ කොටා කො‍හොඹ තෙින් මලවා බදින්න.

    නිට්ටාවට සිවයි


    (වතිල වෙදමහතාගේ තවත් වැඩක්)
    :lol:
    patta rep+