පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා.
    සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ලක්ෂණ එක්ක පීඩා විදිනවා වෙන්න පුලුවන්. සමහර විට ලජ්ජාව නිසා කියන්නේ නැතුව ඇති.
    පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමි අයගේ මුත්‍රාශයට යටින්, ගුද මාර්ගය ඉස්සරහින් තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ නිසා, පිරිමින්ගේ ප්‍රජනන පද්ධතියේදී පුරස්ථි ග්‍රන්ථිය ගොඩක් වැදගත්.
    අපි වයසට යනකොට පුරස්ථි ග්‍රන්ථිය එහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙන්න පුලුවන් (BPH - Benign Prostatic Hyperplasia). ග්‍රන්ථිය විශාල වෙනකොට මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය තද වෙනවා. ඒ නිසා මුත්‍රා ගමනේ ගැටලු ඇතිවෙනවා.
    ✅️BPH ඇතිවෙන්න හේතු
    ✔️වයස අවුරුදු 50ට වඩා වැඩි උනාම BPH ඇතිවීමේ අවදානම වැඩියි. (60-70 ට වඩා ගියාම ගොඩක් පිරිමින්ට මේ තත්ත්වය තියෙනවා.)
    ✔️ටෙස්ටොස්ටිරෝන් හා එහි උප ආකාරයක් වන DHT (Dihydrotestosterone) නිසා ග්‍රන්ථි සෛල වර්ධනය වෙනවා.
    ✔️පවුලේ තව කෙනෙකුට BPH තිබුණොත් ඔබටත් ඒක ඇතිවෙන්න පුළුවන්.
    ✅️BPH තියෙන අයට බහුලව දකින්න ලැබෙන රෝග ලක්ෂණ:
    ✔️මුත්‍ර පිටවෙන්න ගොඩක් වෙලා ගන්නවා, හෝ බලෙන් තල්ලු කරන්න වෙනවා.
    ✔️ මුත්‍ර ගලා යන්නේ හිමින්.
    ✔️මුත්‍ර කිරීම අවසන් වුණත් තවමත් බිංදු බිංදුවට එනවා.
    ✔️නිතර නිතර මුත්‍ර යෑම (රෑටත් කිහිප වතාවක් ඇහැරෙන්න වෙනවා.)
    ✔️මුත්‍ර කළාට පස්සෙත් තවමත් මුත්‍ර තියෙනවා වගේ හැඟීමක්.
    ✔️හදිසියේම මුත්‍ර යන්න ඕන වෙනවා, ඉවසන්න බැරි තරමට.
    රෝග ලක්ෂණ තියෙනව නම් BPH කියලා තහවුරු කරන්න පහල තියෙන පරීක්ෂණ කරනවා.
    1️⃣ඩිජිටල් රෙක්ටල් පරීක්ෂාව (Digital Rectal Examination - DRE)
    ගුද මාර්ගයෙන් ඇඟිල්ලක් දාලා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය, හැඩය, එහි ඝනකම බලනවා.
    2️⃣PSA (Prostate-Specific Antigen) රුධිර පරීක්ෂාව
    PSA කියන්නේ පුරස්ථි ග්‍රන්ථියෙන් නිපදවෙන ප්‍රෝටීනයක්. BPH, පිළිකා, හෝ ග්‍රන්ථියේ ආසාදන එක්ක PSA මට්ටම ඉහළ යන්න පුළුවන්.
    3️⃣මුත්‍ර ප්‍රවාහ පරීක්ෂාව (Uroflowmetry)
    මේකෙන් මුත්‍ර ධාරාවේ වේගය හා ප්‍රමාණය මනිනවා.
    4️⃣Post-Void Residual Volume Test
    මුත්‍ර කරාට පස්සේ මුත්‍රාශයේ ඉතිරිවෙලා තියෙන මුත්‍ර ප්‍රමාණය මනිනවා. මේකට Ultrasound එකක් භාවිතා කරනවා.
    5️⃣අල්ට්‍රාසවුන්ඩ් (Ultrasound)
    මේකෙන් ග්‍රන්ථියේ ප්‍රමාණය හා එහි ව්‍යුහය හඳුනාගන්න පුළුවන්.
    6️⃣මුත්‍රාශය පරීක්ෂාව (Cystoscopy)
    කුඩා කැමරාවක් මුත්‍ර මාර්ගයෙන් ඇතුළු කරලා මුත්‍රාශය හා මුත්‍ර මාර්ගයේ ඇතුළත බලනවා. මේකෙන් BPH නිසා මුත්‍ර මාර්ගයේ තද ගතියක් තියෙනවාද කියලා බලන්න පුළුවන්.
    BPH තත්ත්වය බරපතල නැත්නම්, ප්‍රතිකාර අවශ්‍ය නැති වෙන්නෙ නෑ. ඒත් රෝග ලක්ෂණ අනුව පහල තියෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා.
    💊බෙහෙත් වලින් මුත්‍ර මාර්ගයේ මාංශ පේශි ලිහිල් කරලා මුත්‍ර කරන එක ලේසි කරනවා.
    💊රෝග ලක්ෂණ බරපතල නම්, TURP (Transurethral Resection of the Prostate) වගේ ශල්‍යකර්ම කරන්න පුළුවන්.
    ❌️BPH වල රෝග ලක්ෂණ තවත් රෝග ගණනාවකටත් පොදුයි. ඒ නිසා, රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍යවරයෙකු හමුවෙන්න ඕනේ. BPH වලට සමාන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් රෝග:
    - පුරස්ථි ග්‍රන්ථි පිළිකාව (Prostate Cancer)
    - මුත්‍රාශයේ ගල් (Bladder Stones)
    - මුත්‍ර මාර්ග ආසාදන (Urinary Tract Infections - UTI)
    - මුත්‍රාශයේ පිළිකාව (Bladder Cancer)
    - Neurogenic Bladder)
    ⚠️BPH කියන්නේ පිළිකාවක් නෙවෙයි. BPH එකෙන් පිළිකාවක් ඇතිවෙනවා කියලා සාක්ෂි නැහැ. ඒත්, BPH වලයි පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙයි එකම රෝග ලක්ෂණ තියෙන නිසා රෝග ලක්ෂණ තියෙනව රජයේ රෝහලට හරි GU Surgeon කෙනෙක් හරි හමුවෙන්න.

    📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.

    වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ගෑනිට කියල පුකට ඇගිල්ලක් දාල ප්‍රොස්ටේට් එක මසාජ් කරන්න කියපන් බ්ලෝ ජොබ් එකක් එක්ක 😌 ඕව එන්නෙ නෑ එතකොට.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    ගෑනිට කියල පුකට ඇගිල්ලක් දාල ප්‍රොස්ටේට් එක මසාජ් කරන්න කියපන් බ්ලෝ ජොබ් එකක් එක්ක 😌 ඕව එන්නෙ නෑ එතකොට.
    hama de genama ubata opinion denna one kiyla huttak ne. paduwe hitiyata prashnayak na ban kata wahan.
    anik minissunge olu walata ube moda adahas noda inna ekath ekthara widihaka loku help ekak :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    hama de genama ubata opinion denna one kiyla huttak ne. paduwe hitiyata prashnayak na ban kata wahan.
    anik minissunge olu walata ube moda adahas noda inna ekath ekthara widihaka loku help ekak :D

    ඉතින් ඇත්තනෙ හුට්ටො කිව්වෙ. ප්‍රොස්ටේට් මසාජ් කරගනින් උබෙත්.

    උබට තියෙන මානසික ලෙඩ වලට ත්‍රෙඩ් දදා ඉන්නෙ නැතුව දවල් වරුවක හොදට නාපන්. අනිත් එක බෙහෙත් වෙලාවට ගනින්. 😌
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ට ප්‍රතිකාර තියනවා.

    මඤ්ඤොක්කා අල වලින් බිම එකක් හදල fridge එකේ දාලා බොන්න ඕනේ. අපේ පවුලේ කෙනෙක් එහෙම කරලා surgery කරන්නේ නැතිව මාස 3 න් හොඳ කරගත්තා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    ඉතින් ඇත්තනෙ හුට්ටො කිව්වෙ. ප්‍රොස්ටේට් මසාජ් කරගනින් උබෙත්.

    උබට තියෙන මානසික ලෙඩ වලට ත්‍රෙඩ් දදා ඉන්නෙ නැතුව දවල් වරුවක හොදට නාපන්. අනිත් එක බෙහෙත් වෙලාවට ගනින්. 😌
    ඕනේ නෑ බං
    උබේ අම්ම ඇවිල්ලා මාව නාවල කරල prostate massage එකකුත් දීල rim job එකකුත් දීලා කටටත් අරං හවස ගියෙ. ආයේ මොකටද ඉතිං? :rofl:

    පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ට ප්‍රතිකාර තියනවා.

    මඤ්ඤොක්කා අල වලින් බිම එකක් හදල fridge එකේ දාලා බොන්න ඕනේ. අපේ පවුලේ කෙනෙක් එහෙම කරලා surgery කරන්නේ නැතිව මාස 3 න් හොඳ කරගත්තා.
    තක්කාලි එහෙම තල ලා juice එකට දැම්මා නම් තවත් එල. මේ thread එක දාපු කැරි ගෝතයටත් වීදුරුවක් දියන් :P
    ------ Post added on Jul 29, 2025 at 12:43 AM