පුරුෂ ලිංගය පිලිබද වැරදි මත නිවැරදි කරමු

globalist

Member
Mar 31, 2011
35
3
0
මචන් ඇටේ ඉදිමෙන එක ලෙඩක් නෙවෙයිද...? ඒක සාමන්ය දෙයක්ද..?

ඔය වගේ දෙයක් උණා ම නෙට් එකේ අයගෙන් අහ අහ ඉන්නවට වඩා.... වහා ම ගිහින් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න...
 
  • Like
Reactions: Recycle Bin

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ලිංගය ඇතුල් කර සංසර්ගයේ යෙදී ධාතු පිටවන කාලය... සුද්ද සිංහලෙන් කිවුවොත් විනාඩි 2 අඩුවෙන් බඩු ගියොත් හරි, විනාඩි 10-15 වඩා කාලයක් බඩු යන්නෙ නැතුව තිබුනොත් හරි ඒක ලෙඩක් වෙන්න පුලුවන්... :yes::yes::yes::yes:

    නැත නැත මා ඇසුවේ දිගෙහි ප්‍රමාණයන් සඳහන් කර ඇත්තේ නැග ඇති විටද? බැස ඇති විටද? යන්නයි.
    :yes::yes::yes:;););):lol::lol::lol:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    නැත නැත මා ඇසුවේ දිගෙහි ප්‍රමාණයන් සඳහන් කර ඇත්තේ නැග ඇති විටද? බැස ඇති විටද? යන්නයි.
    :yes::yes::yes:;););):lol::lol::lol:

    නැග්ගම තමයි ඔය ගාන තියෙන්න ඕනේ....

    ඒත් බැහැල තියෙද්දි අගල් 6කට වැඩි නම් එකට කියන්නෙ වෙන නමක්... (ල*බ බැහැල) :lol::lol::lol::lol:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,384
    1,494
    113
    ළිඳේ ♥♥♥♥
    ලිංගය ඇතුල් කර සංසර්ගයේ යෙදී ධාතු පිටවන කාලය... සුද්ද සිංහලෙන් කිවුවොත් විනාඩි 2 අඩුවෙන් බඩු ගියොත් හරි, විනාඩි 10-15 වඩා කාලයක් බඩු යන්නෙ නැතුව තිබුනොත් හරි ඒක ලෙඩක් වෙන්න පුලුවන්... :yes::yes::yes::yes:
    ආතල් එකට මොකෝ වෙන්නේ එතකොට බන් :shocked::shocked:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නැග්ගම තමයි ඔය ගාන තියෙන්න ඕනේ....

    ඒත් බැහැල තියෙද්දි අගල් 6කට වැඩි නම් එකට කියන්නෙ වෙන නමක්... (ල*බ බැහැල) :lol::lol::lol::lol:
    උඹ දන්න ලබ්බක් නෑ.. ලබු බහිනව කියන්නෙ ඇටේ එල්ලා වැටීමට..:yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් ඇටේ ඉදිමෙන එක ලෙඩක් නෙවෙයිද...? ඒක සාමන්ය දෙයක්ද..?
    උබ ගැන මට දුකඉ උබේ අහවක් එකට වුද්ද බඹරා අල්ලමු එළකිරි යාහාලුවෝ... එකත් එක්ක සෙට් වෙලා
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මෙකෙන් wenne හොදට ඉන්න ewnuth වද වෙන එක..හරියට රජ ෆ්ම් එකේ වගේ..ෆන් eka විතරි දැනුමක් නෑ බන්...ෆන් එකට නම් මරු..එයත් උපදෙස් ගැන තව හිතන්ඩ වෙනවා .....
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මෙකෙන් wenne හොදට ඉන්න ewnuth වද වෙන එක..හරියට රජ ෆ්ම් එකේ වගේ..ෆන් eka විතරි දැනුමක් නෑ බන්...ෆන් එකට නම් මරු..එයත් උපදෙස් ගැන තව හිතන්ඩ වෙනවා .....

    උබට නෙමෙයි මචන් මේක දැම්මෙ.. පුරුෂ ලිංගයක් තියන අයට දැනුමක් ලබාගන්න... :yes::yes:
     
    Last edited: