පුරුෂ ලිංගය ලොකු කරගන්න ගොස්....
මිය යයි. ඕකනේ කියන්නේ ලද දෙයින් සතුටු වන්න කියල
65 වියේ පසුවූ බෙල්ජියම් ජාතික කෝටිපතියකු හා දියමන්ති ව්‍යාපාරිකයෙක් වූ එහුඩ් ලියනාඩෝ ඊයේ පැරිසියේදී තම පුරුෂ අවයවය විශාල කරගැනීම සඳහා සිදුකරමින් සිටි සැත්කමක් අතරතුර ඇතිවූ හදිසි හෘදයාබාදයකින් මියගොස් තිබෙනවා.
ඔහුගේ පුරුෂ අවයවය තුලට කිසියම් ද්‍රව්‍යයක් එන්නත් කිරීමේදී මේ හෘදයාබාදය ඇතිවී තිබෙන බවයි වැඩි දුරටත් කියවෙන්නෙ. heart attack happened when a substance was injected into his penis, Belgian media reported.
Billionaire diamond trader, 65, dies during penis enlargement surgery at private Paris clinic
Ehud Arye Laniado, 65, died during a penis enlargement operation in Paris
The billionaire diamond trader reportedly suffered a heart attack during surgery
A friend of the Belgian-Israeli's said he was 'always focused on his appearance'
A billionaire diamond trader has died after 'suffering a heart attack' during a penis enlargement operation in Paris.
Ehud Arye Laniado, 65, was at an unidentified private clinic on the Avenue des Champs-Elysees in the French capital on Saturday when complications during surgery proved fatal.
The experienced diamond expert's heart attack happened when a substance was injected into his penis, Belgian media reported

සැප වැඩිවේලා වෙන්ඩ ඇති මැරෙන්ඩ ඇත්තේ....දැන් පෙරේතයෙක් වේලා අපායේ ඇති.....