පුරුෂ ශුක්‍රානු අවශ්‍ය බව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුරුෂ ශුක්‍රානු අවශ්‍ය බව

    වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් දෙදරු මව අතවරයට ලක් කළ පාසල් ශිෂ්‍යයෙක් කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මාහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉකුත් 23දා නියෝග කෙරිණි. මෙලස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල ප්‍රාදේශයේ පාසලක ඉගෙනුම ලබන
    ගලිගමුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උසස් පෙළ ශිෂයෙකි. රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ශිෂ්‍යයාගේ සීයා මියගොස් ඇති අතර ඔහුට වැඩිමහල් සහෝදරයෙක් පමණක් සිටියි.


    මවත් සහෝදරයාත් සමඟ නිවෙසේ පදිංචිව සිටින මෙම ශිෂ්‍යයා ගමේ පාසලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178ක් ලබාගෙන කෑගල්ල නගරයේ පාසලකට ඇතුළත්ව තිබිණි. මෙම ශිෂ්‍යයාගේ නිවෙසට යාබද නිවෙසක සිව්දෙනකුගෙන් යුත් පවූලක් ජීවත්වෙමින් සිටීන අතර එම පවුලේ සැමියා සංචාරක වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිය තිස් හැවිරිදි කාන්තාවකි. මෙම තරුණයාගේ පවුලේ අය අසල්වැසි මේ ව්‍යාපාරික පවුල සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි.

    ඒ හේතුවෙන් පාසල් ශිෂ්‍යයා දෙදරු මවගේ ජංගම දුරකථන අංකයද කලක සිට දැනගෙන තිබූ බව පොලිසිය කියයි. මෙම දෙදරු මව වකුගඩු ආසාදනයක් හේතුවෙන් ඉකුත් අප්‍රේල් මස දින කිහිපයක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ තිබිණි. යළිදින කිහිපයකින් කාන්තාවට රෝහලට පැමිණෙන ලෙස වෛද්‍යවරු දන්වා ඇත. පාසල් ශිෂ්‍යයා මේ සියලු තොරතුරු කාන්තාවගේ නිවෙසට ආ ගිය අවස්ථාවේදී දැන ගෙන තිබේ.
    කාන්තාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පසු කලකට ඉහතදී මාර්ගයේ වැටී තිබී අහුලා ගත් දුරකථන අංකයකින් කට හඬ වෙනස් කරමින් ශිෂ්‍යයා කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පවසමින් කාන්තාවට ඇමතුමක් ගෙන තිබිණි. එමඟින් ශිෂ්‍යයා කාන්තාවට ප්‍රකාශකර ඇත්තේ තමන් කෑගල්ල රෝහලේ වෛද්‍යවරයකු බවත් අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා වයස අවුරුදු 16ත් 20ත් අතර තරුණයකුගේ පුරුෂ ශුක්‍රානු අවශ්‍ය බවත් එය ලබා ගන්නා තරුණයා අතේම ඒවා රෝහලට ගෙනත් භාරදෙන ලෙසත්ය.

    කාන්තාව තම අසනීප තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයාගේ නිවසේ මිදුලට ගොස් ශිෂ්‍යයාට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. පාසල් ශිෂ්‍යායද කිසිම දෙයක් නොදන්නා සේ කාන්තාවගේ නිවෙසට පුරුෂ ශුක්‍රානු ලබාදීමට එදිනම එකඟව තිබිණි. ඔහුගේ කොන්දේසිය වී ඇත්තේ තමාට ඒවා ලබාගන්නට කාන්තාව උදව් කළ යුතුය යන්නයි.එදින කාන්තාවගේ සැමියා වෙළඳාම් කිරීමට නිවසින් බැහැර ගොස් තිබුණු අතර දරුවන් දෙදෙනාද පාසල් ගොස් තිබිණි.


    කාන්තාව පාසල් ශිෂ්‍යයා නිවසට ගෙන්වාගෙන ඇඳට රැගෙන ගොස් ඔහු සමග ඇසුරක යෙදී ඇති අතර ඇය විසින්ම තරුණයාගේ පුරුෂ ශුක්‍රානු කුප්පිකට ලබාගෙන තරුණයා අතේම රෝහලට යැවීමට කටයුතු කර ඇත. පසුදා වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් ශිෂ්‍යයා යළි කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ ලබාගත් සාම්පලය සාර්ථක නැති බවත් නැවත ඒවා ලබාගෙන තරුණයා අතේම ගෙනත් භාරදෙන ලෙසය.

    මෙම පාසල් ශිෂ්‍යයා මෙලෙස අවස්ථා කිහිපයකදීම ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙසින් පෙනී සිටිමින් විවිධ ආකාරයෙන් කාන්තාවට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි. පසුව කාත්තාවට මේ සම්බන්ධයෙන් තරුණයා කෙරෙහි සැකයක් පහළ වී ඇත. තරුණයාටද එය වැටහී තිබිණි.

    තරුණයා නිවසට නොපැමිණීමත් සමඟම කාන්තාවට තවදුරටත් සැක පළ වී අප්‍රේල් මස දිනක කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.පැමිණිල්ලට අනුව පොලිසිය දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර ශිෂ්‍යයා ඉකුත් 22දා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී තරුණයා පොලිසීයේදී තමා බොරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කාන්තාව අතවරයට ලක් කර ඇති බව අනාවරණය කර ඇත.

    පසුගියදා 23දා ශිෂ්‍යයා කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කර ශිෂ්‍යයා පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කෙරිණි. එහිදී සැකකාර ශිෂ්‍යයා අගෝස්තු 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.



    :baffled::baffled:
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ටහිකේ යකෝ..අපි ඒකාලේ ප්ලැන් කරලා කලේ බොරැවට බඩේ ආමාරැවක් හදං ගෙදර ඉදලා ගෙම් එකෙ ඉලග මිසන් එක ඉවර කරපු එක..මුන් ඉස්පිරිතාලෙට සුක්‍රානු සම්පල් යවනවා..
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    Muu thmie sirama Dial Eka........:-)
    Gaanith hondata wade karagena......passe uuwa mattu karala...
    Gaani BABA.....
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ මෙකි වගේ ගොන් වැස්සියක්,අරුටනම් සම්මානයක් දෙන්න වටිනවා :lol:
     
    • Like
    Reactions: Kevin_Fdo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලපල්ලා ඒ ගෑණිට අං ඇවිත්ද කියලා