ගොඩක් හොද පොස්ට් එකක් අයියා
දැන් අපිට දෙමළ මිනිසුන් ගේ ශක්තිය හොදින් බලා ගන්න පුළුවන් වෙයි
තැන්ක්ස් අයියා එත් රෙප් දෙන්න බැලූ

Nice Post Mr.Perera
අපිත් පුල්මුඩේ ගියා ගිය අවුරුදේ December වල. මේ එතකොට ගත්ත photos ටිකක්. අපිනම් ගියේ මෑදවච්චිය, පදවිය පෑත්තෙන් .
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ තියෙන්නෙ Puduwekatta පාලම, අපි යද්දි හදනවා
![]()

අඩො මම දැන් තමයි මෙ thread එක දැක්කෙhikiz
mai dhrathai danna badu...ela kolla dharatha...
u hena experienced poral..lankawa watema... ( moo dakkoth mawa kai )![]()





පුල්මුඩේ යනවා නම් හොඳම මාර්ගය තමයි ත්‍රිකුණාමලය හරහා යන එක නැ මචන් ලගම පාර අනුරාධපුර -මැදවචිචිය- කැබිතිගොල්ලෑව -බොගස්හන්දිය ඉදන් කෙලින් පාර ත්‍රිකුණාමලයට යනවට වැඩිය 30-40km ethiri venava 

නියම වැඩක්පුල්මුඩේ යනවා නම් හොඳම මාර්ගය තමයි ත්‍රිකුණාමලය හරහා යන එක නැ මචන් ලගම පාර අනුරාධපුර -මැදවචිචිය- කැබිතිගොල්ලෑව -බොගස්හන්දිය ඉදන් කෙලින් පාර ත්‍රිකුණාමලයට යනවට වැඩිය 30-40km ethiri venava
![]()
පසුගිය යුධ සමයේ ඛනිජ වැලි ප්‍රවාහනයට පැමිනි නැවක් මිලියන ගනනක් වටිනා ඛනිජ වැලිත් එක්ක කොටි ත්‍රස්තයන් මේ ස්ථානයේ ගිල්වලා තියෙනවාලු. ow eka thamath penda thiyenava nave udama thattuve kulunak thama penava
very good post machan
Fztta...........
වැඩක් ඇති වැදගත් දෙයක් පෙරේරා සහෝ ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තාට
+rep
hemadaamath wage maxaa post ayye...
hm,gud post machan
අඩො මම දැන් තමයි මෙ thread එක දැක්කෙ
උබ මම නැති වෙලාවෙ මගෙ චරිතෙ ගාතනය කරන්න හදලා නෙද
හිටපන්කො මම උබ නැති වෙලාවක් බලලා උබටත් හොද මඩ පාරක් ගහන්නම්![]()
ඌ දැන් ෆුල් ටයිම් බම්බා වල ජොබ් එක කරන්නේ

මොනවගෙ ජොබ් එකක්ද බන් මැන්ස් කරන්නෙ
පොර කරත් කරනවා ඇත්තෙ ප්‍රසිද්දියෙ කියන්න බැරි ජොබ් එකක් වෙන්න ඔන සුවර් එකටම![]()

ඔව් ඔව්. භාන්ඩ ඩීල් කරන කේස් එකක්.![]()
