පුල්ලේයාර චමින්දත්

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    පුල්ලේයාර චමින්දත්

    අනුරාධපුර ඝාතනය ගැන පුල්ලේයාර චමින්දත් කට අරියි!​

    සිය දියණිය නිරුවත් කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ගෙන් දියණිය බේරා ගත්තේ යැයි කියන පුද්ගලයෙකුගේ ඝාතනය ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

    අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික තිදරු පියකු මෙලෙසින් ඝාතනය කර තිබූ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද නමැත්තා පසුගිය දින අත්අඩංගුවට ගත්තා.

    දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ පැවැති ආරවුලකින් මෙලෙසට ඝාතනයට ලක්වූයේ සුජීවන් ප්‍රසංග කුමාර හෙට්ටිආරච්චි නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයායි. එම ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය සහ බිරිඳ මාධ්‍යයට පැමිණ දැක්වූ අදහස්ද දැඩිලෙස කතාබහට ලක්වූවා.

    මේ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලේයාර් චමින්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබුනි.

    "මගේ අත කඩුවෙන් කපලා තුවාල කරපු එකේ පළිය ගන්න දකුණු අත කපලා අතට අතක පළිය ගන්න වුවමනාව තිබ්බා. මට ප්‍රසංගව මරන්න වුවමනාවක් තිබ්බේ නෑ. නාලක (බට්ටා) අතට අත අරන් දෙනවා කියලා මට සිද්ධිය වුණු දවසෙම පොරොන්දු වුණා."

    "ප්‍රසංගගේ දුවගේ ඇඳුම් ගැලෙව්වා කියන සිද්ධිය බොරුවක්. අනුරාධපුර පුබුදුපුර පැත්තේ හෝටලයක විවාහ මංගල උත්සවයක් තිබ්බා. ඒකට මරණකරුගේ පවුලේ අය ඇවිල්ලා හිටියා. දුව කොට ඇඳුමක් ඇදගෙන ඇවිල්ලා හිටියා. මගේ බිරිය ඒක දැකලා මරණකරුගේ බිරියට කියලා තිබ්බා මේ වගේ තැන්වලට දුවට ඔය වගේ ඇඳුම් අන්දගෙන එන්න එපා කියලා. ඒ අවස්ථාවේ මරණකරුගේ බිරිය හා මගේ බිරිය අතරේ බහින්බස් වීමක් වෙලා ගුටිබැට හුවමාරුවක් ඇති වුණා. ඒකට අපිත් මැදිහත් වුණා.

    ඒ අවස්ථාවේ මරණකරුගේ දුව ඔවුන්ගේ මෝටර් රථයේ තිබ්බ කඩුවක් අරගෙන ආවා. පුතා පොල්ලක් අරගෙන ආවා. දෙපැත්තේ ගුටිබැට හුවමාරුවක් වුණා. නමුත් මරණකරු ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් ඇති කර ගත්තේ නෑ. ඊට පස්සේ අප්‍රේල් මාසයේ අපි දෙපාර්ශ්වය අතර අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේදී ගැටුමක් ඇති වුණා. ඔහු එල්ල කරපු කඩු ප්‍රහාරයෙන් මගේ දකුණු අත වෙන්වෙන තරමට කැපුණා. දැනටත් අතට ටිකක් අමාරුයි. හැබැයි මම එදා හිතා ගත්තා මට එල්ල කරපු කඩු ප්‍රහාරයට අතට අත ගන්නවා කියලා. නාලක (බට්ටා) ඒක කරනවා කියලා මට පොරොන්දු වුණා.

    ඒ සිද්ධියට මම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මරණකරු හා ඔහුගේ බිරිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින හතරකට විතර පස්සේ මරණකරු ඇප අරගෙන එළියට ආවා. ඔහු නිවෙසට එද්දී මල්මාලා දාලා අහස් වෙඩි පත්තු කරලා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. මේ සිද්ධියත් එක්ක මගේ තරහ තවත් වැඩිවෙලා තිබ්බෙ. නමුත් ප්‍රසංගව මරනවා කියලා කිසිම චේතනාවක් තිබ්බේ නෑ. අතට අතෙන් පළිය ගන්නවා කියන වෛරය තිබ්බා.

    ඒ අනුව තමයි පසුගිය 05 වැනිදා අපි ඔහුට ප්‍රහාරය එල්ල කරන්න ගියේ. අතට අත ගන්න තමයි ගියේ. නමුත් කඩුවෙන් ගහපු පාරවල් ඔහුගේ බෙල්ලටත් වැදුණා. කේන්තියත් වැඩිවුණු නිසා කඩු පහරවල් කිහිපයක්ම ඔහුට එල්ල කළා. ඔහුව මරනවා කියලා සිතුවිල්ලක් තිබ්බේ නෑ" යනුවෙන් ඝාතකයා පොලිසියට පවසා තිබිණි.​
    :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පේන්නෙ පොන්න රනිලගෙ පොලිසියම ඒ පවුලෙ අනිත් මිනිස්සුන්වත් මරල දායි කියල.. පොලිස් මාධය ප්‍රකාශක කරන්නෙ ඒ පවුලට මඩ ගහන්ඩ හදන එක, ඒක හරි ලස්සනට පේනව...ඔහොම යන් ඔහොම යන් ඕන්න ඕක තමයි අද පොන්න රනිලගෙ පොලිසියෙ තියෙන නීතියේ සාධාරනත්වය...
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මට පේන්නෙ පොන්න රනිලගෙ පොලිසියම ඒ පවුලෙ අනිත් මිනිස්සුන්වත් මරල දායි කියල.. පොලිස් මාධය ප්‍රකාශක කරන්නෙ ඒ පවුලට මඩ ගහන්ඩ හදන එක, ඒක හරි ලස්සනට පේනව...ඔහොම යන් ඔහොම යන් ඕන්න ඕක තමයි අද පොන්න රනිලගෙ පොලිසියෙ තියෙන නීතියේ සාධාරනත්වය...

    :eek::eek:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මචන් තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .... හැමදේටම දේශපාලනේ ගාවන්න එපා....

    මෙතන දෙපැත්තම වැරදිය්, ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ.....

    දෙගොල්ලොම චන්ඩි , චන්ඩි චන්ඩි කෙලගත්තේ....

    ඔය දෙගොල්ලොන්ටම දේශපාලන හයය ඇති... අද පාතාලෙත් තියෙන්නේ දේශපාලුවෝ නිසා....

    පාට කන්නාඩි වලින් බලන්න එපා....
     
    • Like
    Reactions: U-tag and SadSandun

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පුල්ලෙයාර්ගෙ ගෑනිගෙනෙ වැරද්ද.... :dull: අනුන්ගෙ රෙදිවල වැරදි හොයන් නැතිව වෙඩිමකට ආව නම් කාලා බීලා හිනා වෙලා යන්න එපැයි. අනුන්ගෙ හු# වල දිග මනින්න ගිහින් අන්තිමට එකෙක් මැරිලා තමන්ගේ මිනිහා ජීවීතාන්තෙටම හිරේ...... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .... හැමදේටම දේශපාලනේ ගාවන්න එපා....

    මෙතන දෙපැත්තම වැරදිය්, ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ.....

    දෙගොල්ලොම චන්ඩි , චන්ඩි චන්ඩි කෙලගත්තේ....

    ඔය දෙගොල්ලොන්ටම දේශපාලන හයය ඇති... අද පාතාලෙත් තියෙන්නේ දේශපාලුවෝ නිසා....

    පාට කන්නාඩි වලින් බලන්න එපා....

    දෙපැත්තෙ වැරදි තිබ්බ කියල මිනියක් මරන්ඩ කාටවත් අයිතියක් නැනෙ..ඔතන ප්‍රශ්නෙදි දැන් කවුද ලොකුම වරද කරල තියෙන්නෙ මිනිය මරපු එකාලනෙ..එතනදි ආණ්ඩුවට ආව ජනතා විරෝධය වහ ගහන්ඩ පොලිස් මාධ්ය ප්‍රකාශය පක්ශක්ග්‍රාහීව වැඩ කරනව කියල බොහොම පැහැදිලිව පේනවනෙ...ඒ පවුලට මඩ ගහන එක නෙමේ පොලිසියෙන් කරන්ඩ ඔනෙ ..

    අනික අර කෙල්ලෙගෙ ඇදුම් ගලවපු කතාවෙදි, ඒ කෙල්ල කියනවනම් ''මගෙ ඇදුම් බලෙන් ගැලෙවුවෙ කියල'' පොලිස් මාධය ප්‍රකාශකය කොහොමද කියන්නෙ උගෙ B වාර්තාවෙ ඒක නැ කියල,ඒක මහ හුත්තෙ කතාවක්නෙ.. :dull::dull: අසාධාරනයට පත් උන කෙනා කියනව, මාධය ඉස්සරහ, ඇදුම් ගැලෙවුව කියල, පොලිසිය කියනව නෑලු..මොකක්ද මේ රටේ නීතිය???????? දේශපාලනය ඇදිල එන්නෙ ඔතනදි ,, කෝ මේ රටේ පාලනය කරන පොල් බූරුවො දෙන්න උන්ට මේ අවනඩු පේන්නෙ නැද්ද... :angry::angry:

    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මට පේන්නෙ පොන්න රනිලගෙ පොලිසියම ඒ පවුලෙ අනිත් මිනිස්සුන්වත් මරල දායි කියල.. පොලිස් මාධය ප්‍රකාශක කරන්නෙ ඒ පවුලට මඩ ගහන්ඩ හදන එක, ඒක හරි ලස්සනට පේනව...ඔහොම යන් ඔහොම යන් ඕන්න ඕක තමයි අද පොන්න රනිලගෙ පොලිසියෙ තියෙන නීතියේ සාධාරනත්වය...

    මහින්ද ගෙදර අවේ කවද්ද අන්තිමට :rofl:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මචන් තරහා වෙන්න එපා මෙහෙම කිව්වට .... හැමදේටම දේශපාලනේ ගාවන්න එපා....

    මෙතන දෙපැත්තම වැරදිය්, ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ.....

    දෙගොල්ලොම චන්ඩි , චන්ඩි චන්ඩි කෙලගත්තේ....

    ඔය දෙගොල්ලොන්ටම දේශපාලන හයය ඇති... අද පාතාලෙත් තියෙන්නේ දේශපාලුවෝ නිසා....

    පාට කන්නාඩි වලින් බලන්න එපා....

    :yes::yes::yes:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    පුල්ලෙයාර්ගෙ ගෑනිගෙනෙ වැරද්ද.... :dull: අනුන්ගෙ රෙදිවල වැරදි හොයන් නැතිව වෙඩිමකට ආව නම් කාලා බීලා හිනා වෙලා යන්න එපැයි. අනුන්ගෙ හු# වල දිග මනින්න ගිහින් අන්තිමට එකෙක් මැරිලා තමන්ගේ මිනිහා ජීවීතාන්තෙටම හිරේ...... :baffled:

    :D:D:D:D EXACTLY!
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්තිමේ හැම දේටම වගේ මේකටත් මුල ගෑණියක්මයි :angry:
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    පුල්ලෙයාර්ගෙ ගෑනිගෙනෙ වැරද්ද.... :dull: අනුන්ගෙ රෙදිවල වැරදි හොයන් නැතිව වෙඩිමකට ආව නම් කාලා බීලා හිනා වෙලා යන්න එපැයි. අනුන්ගෙ හු# වල දිග මනින්න ගිහින් අන්තිමට එකෙක් මැරිලා තමන්ගේ මිනිහා ජීවීතාන්තෙටම හිරේ...... :baffled:
    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පුල්ලෙයාර්ගෙ ගෑනිගෙනෙ වැරද්ද.... :dull: අනුන්ගෙ රෙදිවල වැරදි හොයන් නැතිව වෙඩිමකට ආව නම් කාලා බීලා හිනා වෙලා යන්න එපැයි. අනුන්ගෙ හු# වල දිග මනින්න ගිහින් අන්තිමට එකෙක් මැරිලා තමන්ගේ මිනිහා ජීවීතාන්තෙටම හිරේ...... :baffled:
    root cause
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    yako:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෙපැත්තෙ වැරදි තිබ්බ කියල මිනියක් මරන්ඩ කාටවත් අයිතියක් නැනෙ..ඔතන ප්‍රශ්නෙදි දැන් කවුද ලොකුම වරද කරල තියෙන්නෙ මිනිය මරපු එකාලනෙ..එතනදි ආණ්ඩුවට ආව ජනතා විරෝධය වහ ගහන්ඩ පොලිස් මාධ්ය ප්‍රකාශය පක්ශක්ග්‍රාහීව වැඩ කරනව කියල බොහොම පැහැදිලිව පේනවනෙ...ඒ පවුලට මඩ ගහන එක නෙමේ පොලිසියෙන් කරන්ඩ ඔනෙ ..

    uba athal ekak ganne kiyala tharena nisa monawath kiyanne na
    nattam sirama taraha yanwa uba kiyana ewata
    mahindage kale uba kiyanne mehema unema na
    uba baba wenna bane
    a nisa athal ekata aran iinna eka hodai
    me kiyanne ranil hodai kiyana eka nemei amchan
    kokath ekai mata nam
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    guessing----------Pullair Chamindha Beela inna athi wedding eke. Ara girl kota gaumak adha gena wedding ekata avama, Uta arakku vada karanna athi. Mu touch ekak danna yanna athi. Valiya patan ganna athi. Pullair Chamindhaa ge atha kapanna tharam pain ekak father ta enna ,oya vage reason ekak venna puluwan.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,615
    113
    පුල්ලෙයාර්ගෙ ගෑනිගෙනෙ වැරද්ද.... :dull: අනුන්ගෙ රෙදිවල වැරදි හොයන් නැතිව වෙඩිමකට ආව නම් කාලා බීලා හිනා වෙලා යන්න එපැයි. අනුන්ගෙ හු# වල දිග මනින්න ගිහින් අන්තිමට එකෙක් මැරිලා තමන්ගේ මිනිහා ජීවීතාන්තෙටම හිරේ...... :baffled:

    Kellage gala dekala ganita irisiya hithunada danne neha ekige gala katha nisa :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ණ්ඩුක බවනේ මණ්ඩුක දැක්කේ කව්ද ? කොට කැත තඩි ගෙම්බෙක් ?

    සහෝදර , සහෝදරියනි, පින්තුර නරබා ඔබට සිතැගි දෑ පල කර යන්නට කාරුණික වන්න....

    16gk2mc.jpg

    2po40md.jpg