පුලුවන්නම්-කියන්න
ඔන්න එකමත් එක දවසක්
මනුස්සයෙක් කැලෑවක් මැද්දෙන් ඇවිදගෙන යනවලු ටිකක් දුර යද්දි
මේ මනුෂ්සයා පිටිපස්සෙන් වලහයෙක් පන්නගෙන ආවලු
මිනිහ පන බේරගන්න දුවද්දි පාලු ගෙයක් හම්බ උනාලු ඒ ගෙයි කාමර 3 ක් තිබ්බලු
1 වෙනි කාමරේ තුවක්ක හයිකරල තියෙනවලු දොර ඇරපුගමන් ඇතුල්වෙන කෙනාට වැදිල මැරෙන විදිහට
2 වෙනි කාමරේ බිම් බෝම්බ අතුරලා තියෙන්නෙ ඇතුලට ගියොත් පුපුරලා මැරෙනව
3 වෙනි කාමරේ අවුරුදු 3 ක් බඩගින්නෙ හිටිය සිංහයෙක් ඉන්නව
මේ මනුස්සයා බේරෙන්න කොයි කාමරේටද යන්නෙ හැබැයි මිනිහගෙ පන බේරෙනව

...ඒක නිසා නෝ අවුල්