පුලුවන්නම්-කියන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුලුවන්නම්-කියන්න

    ඔන්න එකමත් එක දවසක්
    මනුස්සයෙක් කැලෑවක් මැද්දෙන් ඇවිදගෙන යනවලු ටිකක් දුර යද්දි

    මේ මනුෂ්සයා පිටිපස්සෙන් වලහයෙක් පන්නගෙන ආවලු

    මිනිහ පන බේරගන්න දුවද්දි පාලු ගෙයක් හම්බ උනාලු ඒ ගෙයි කාමර 3 ක් තිබ්බලු

    1 වෙනි කාමරේ තුවක්ක හයිකරල තියෙනවලු දොර ඇරපුගමන් ඇතුල්වෙන කෙනාට වැදිල මැරෙන විදිහට

    2 වෙනි කාමරේ බිම් බෝම්බ අතුරලා තියෙන්නෙ ඇතුලට ගියොත් පුපුරලා මැරෙනව

    3 වෙනි කාමරේ අවුරුදු 3 ක් බඩගින්නෙ හිටිය සිංහයෙක් ඉන්නව


    මේ මනුස්සයා බේරෙන්න කොයි කාමරේටද යන්නෙ හැබැයි මිනිහගෙ පන බේරෙනව
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇයි එහෙම කියන්නෙ


    1,2 ටයි ගියොත් උඹ ලියලා තියන විදියට අනිවා මැරෙනවා.

    3 වෙනි එකේ උඹ මැරෙන කතාවක් කියලා නෑනේ:P:lol::rofl:
    ඒ කිව්වෙ කාමරේට ගියාට පස්සෙ වෙන දෙයක් කියලා නෑනේ

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    1,2 ටයි ගියොත් උඹ ලියලා තියන විදියට අනිවා මැරෙනවා.

    3 වෙනි එකේ උඹ මැරෙන කතාවක් කියලා නෑනේ:P:lol::rofl:
    හරි එහෙමනම් සිංහයාගෙන් බේරෙන්නෙ කොහොමද
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හරි එහෙමනම් සිංහයාගෙන් බේරෙන්නෙ කොහොමද

    සිංහයෙකුට පුලුවන්ද අවුරුදු 3ක් බඩගින්නෙ ඉන්න?....එත
    ඇත්තෙ උගේ මලකුන:yes::cool:;)...ඒක නිසා නෝ අවුල්:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිංහයාට කියනව..
    මට වඩා ලොකු තඩි වලහෙක් මග එනව..
    ඌව කාපන් කියල..
    :rofl:

    සිංහයා කියයි Shut_Down උඹට වඩා ලොකු වලස්සු තවත් ඉන්නවද බං ඒ හිංද මම උඹවම කනව කියල
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    සිංහයෙකුට පුලුවන්ද අවුරුදු 3ක් බඩගින්නෙ ඉන්න?....එත
    ඇත්තෙ උගේ මලකුන:yes::cool:;)...ඒක නිසා නෝ අවුල්:P
    ela kollekne congrtzzzz :D:D:D
     
    • Like
    Reactions: RuZZa

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිංහයෙක් අවුරුදු තුනක් බඩ ගින්නෙ හිටියොත් මැරෙන්න පුලුවන් ජීවත් උනත්, ඉතිං ඌට මිනිහෙක්ව මරණ්න සක්තියක් තියෙන්න විදිහක් නෑ

    RuZZa ඔයාගෙ උත්තරේ හරි
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    සිංහයෙක් අවුරුදු තුනක් බඩ ගින්නෙ හිටියොත් මැරෙන්න පුලුවන් ජීවත් උනත්, ඉතිං ඌට මිනිහෙක්ව මරණ්න සක්තියක් තියෙන්න විදිහක් නෑ

    RuZZa ඔයාගෙ උත්තරේ හරි

    Elakiri ;)
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හෙහෙ
    අඩෝ මෙක අපි පෙරේදා තිබුනු science ඩේ එකෙත් ඇහුවා බං..
    උත්තරේ 3න