පුලුවන්නම් මෙකත් ජාතිවාදී කියපන් ..

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    සිංහලේ අභිමානය..!(පුලුවන්නම් මෙකත් ජාතිවා&#350

    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි..!


    රත්න දීප ජන්ම භූමි
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    ගායනය - විශාරද ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - මහගමසේකර


    https://youtu.be/UD_Qc_XBsCs

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    mama muslim. meke ethi jaathi wadayak naha. meka rate abimaanaya.

    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි

    nice song...
    RESPECT!!!!!
     
    • Like
    Reactions: allrights

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    89
    28
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි..!


    රත්න දීප ජන්ම භූමි
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    ගායනය - විශාරද ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - මහගමසේකර


    https://youtu.be/UD_Qc_XBsCs

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රට ගැන කතාකිරීම - සිංහල ජාතියේ අනන්‍යතාවය අපේ උරුමය ගැන හා ඒ වෙනුවන් කථා කිරීම ජාතිවාදය ලෙස හදුන්වන්න දැන් බොහොමයක් දේශපාලකයෝ මෙන්ම විද්වත් යයි කියාගන්න කට්ටියක් පුරුදු වෙලා ඉන්නවා. මීට අමතර ව අපේ උරුමය විනාශ කරන්න දැන් ටික ටික වැඩ සිද්ද වෙනවා. පොඩ්ඩක් පහල තියෙන කරුණු ගැන සිතපල්ලා

    1. චිරාත් කාලයක් අපේ උරුමයක් ව පවතී පෙරහැර සංකෘතිය විනාශ කරන්න පෙරහරේ යන අලි ඇතුන් සම්බන්දයෙන් සත්ව හිංසනය මුල් කොටගෙන එයට එරෙහිවීම. (අධිකරණය පවා මැදිහත් වීම)
    2. ජාතික ගීය ඕනේ ඕනේ භාෂාවෙන් කීම
    3. ඉතිහාසය අපිට වෙනස් කරන්න බැරිවුනත් ඒවා අපේ පාසල් පෙළපොත් වලින් අයින් කිරීමට සැලසුම් කිරීම
    4. බෞද්ධ රටක් වුනත් බුදු පිළිම - පන්සල් ඉදි කිරීම තහනම් කිරීම
    5. රටේ දුෂණ අප‍රාධ වෙනුවෙන් ඇති නීති ලිහිල් වන පරිද්දෙන් රේගු පනත ඇතුලු අනපනත් සංශෝදනය කෙරීමට
    සැලසුම් කිරීම
    6. රට උඩු යටිකුරු වෙන පරිද්දෙන් නව ව්‍යවස්ථාවන් ගෙන ඒමට සැලසුම් කිරීම.
    7. සම ලිංගිකයන් අතර විවාහය ඇතුලු ශීෂ්ට සම්පන්න මිනිසුන් පිළිකුලෙන් බැහැර කල දේ දැන් ක්‍රමයෙන් නීතිගත වීම
    8. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ මුඛයට ඇදවැටෙන පරිද්දෙන් රජයන් ප්‍රසිද්ධියේ කටයුතු කිරීම.(කෘෂිකාර්මික ඉඩම් අඩුකිරීම, ගොවියන් වෙනත් රැකියාවන් සදහා උද්යෝගීමත් කිරීම)
    9. රටට සමාජයට කෙටිකාලීන මෙන්ම දිගුකාලීනව විනාශ කාරී ලෙස බලපාන හැම දෙයක්ම පාර්ලිමේන්තුව තුල 2/3 කින් සම්මත වීම
    10. මත් ද්‍රව්‍ය ඉතා ශීග්‍ර ලෙස ව්‍යාප්ත වීම
    11. දේශපාලකයන් උගතුන් නොවීම (උගතුන් වුනත් මුදලට බලයට කෑදර වීම)

    තව තියෙනවා - මේ ටිකක් විතරයි

    මේවා බොහොමයක් පිටුපස රාජ්‍ය නොවන සංවිදාන හිදිමින් ඒ වෙනුවෙන් කටයුතු කරන අයට අතපය දිගහැර සන්තෝෂම් ලබා දෙන බව දැන් කවුරුත් දන්නා දෙයක්. නමුත් පාලකයන් කොන්දක් ඇතිව කෙලින් වැඩ නොකරන තාක් කල්, රටට ජාතියට ආගමට ආදරයක් නැති පරගැති භාවයෙන් වැඩ කටයුතු කරනාතාක්කල් අපේ රට දිනෙන් දින ආගාදයටම යාවි.



    ආඩම්බර වෙයල්ලා තමන් ගැන. තමන්ගේ රට ජාතිය ආගම ගැන කැක්කුමකින් කතාකරන්න ඒ වෙන අකටයුතුකම් වෙනුවෙන් කතාකරන්න අපි තවමත් ප්‍රමාද නැහැ අඩු ගානේ හිතින්වත් රටට ආදරෙන් රටේ උරුමයට ආදරෙන් හිටපල්ලා.