පුලුවන්නම් විසඳන්න :)

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    thawa payaka kaalayak ithuru wela thiyenawa...
    obatath uthsaaha karanda awasthaawa...
    try ekak denda.. waradunaata kamak ne...
    sahabaagithwayai wadagath...
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ඉස්සෙල්ල ටොපි 15 යි
    එකෙ ටොපි කොල වලින් ටොපි 5යි
    ඒ ටොපි 5 කොල වලින් 3 ක් දීලා 1 ටොපියයි
    අන්තිමට ගත්ත ටොපියි ඉතුරු කොල 2යි දීලා තව ටොපි 1යි

    15 + 5 + 1 + 1 = 22යි
    ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Man ara watuna kiyala thiyenne ea kole.....:sorry:
    ඔහ් :shocked:
    ----------------------------------------------------------
    14 න් 10ක් ම 22 යි කියන්නෙ.. 71% ඒත් 90% වැරදී කිට්යනව නම්.. ඒක බොරුවක්.. නැත්නම් මෙතන වෙන මොකක් හරි ජිල්මාට් එකක් තියෙනව වගේ මචන්ලා..:growl: :frown:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔහ් :shocked:
    ----------------------------------------------------------
    14 න් 10ක් ම 22 යි කියන්නෙ.. 71% ඒත් 90% වැරදී කිට්යනව නම්.. ඒක බොරුවක්.. නැත්නම් මෙතන වෙන මොකක් හරි ජිල්මාට් එකක් තියෙනව වගේ මචන්ලා..:growl: :frown:
    22 thama bn uththare... :cool:
     

    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    ANSWER = 22

    First you can buy 15 chocolates. These gives you 15 wrappers.
    The 15 wrappers can be exchanged to 5 chocolates. These give you 5 wrappers.
    Of these 5 wrappers, 3 can be exchanged to yet one chocolate, giving you one wrapper.
    You had 2 wrappers left from the 5. Together with the one wrapper you just got, you have 3 wrappers, which can be exchanged to 1 cholocate.