12ට අඩු සෝශල්මීඩියා පාවිච්චි කරන උන් කීයක් උඹලා දනවද බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    යකෝ ඔය 7 වසරට පහල උන්, මුන්ට ලංකාවෙ විසඳන්න වෙන ප්‍රශ්න නැද්ද බන්? ලපටි රැඩිකල් පොන්නයන්ට කරේ තියන් යන්න ටොපික් දෙන සීන් එකක් වගේ තියෙන්නෙ.

     

    albuz

    Active member
  • Aug 21, 2024
    124
    97
    28
    අශිෂ්ට භාෂාව
    වැරදි role models
    වයසට නොගැලපෙන trends
    මේවා ළමයින් copy කරනවා, ඒක character development එකට හොඳ නැහැ.
     
    • Like
    Reactions: clumsyhulk