පුලුවන්නම්_දිනන්න...
ඔන්න මම අලුත් ගේම් එකක් පටන් ගන්නවා උබලට තියෙන්නේ මම දාන ෆොටෝ එකේ ඉන්නේ කව්ද කියල අනුමාන කරන ඒ ඉස්සෙල්ලම හොයා ගන්න එක්කෙනා තමා දිනන්නේ..

මෙයා හින්දි නිලියක් කව්ද මෙයා?