පුලුවන්නම්_හිනා_නොවී_බලන්න

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    පුලුවන්නම්_හිනා_නොවී_බලන්න




    මේක බලලා මගෙත් දෑස පලාගෙන යටිපතුල් වලින් කදුළු අවා බන්.....



    :lol::lol::lol:



    repost නම් :sorry:



    මේ ඉන්නේ තරුණියන්ගේ සිහින කුමාරයලු







    :lol::lol::lol:






     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    දෑස පළාගෙන කඳුලැලි ඇවිල්ල නැවතුනොත් ඇති මේ ගොං ආතල් දැක්කහම
     
    • Like
    Reactions: KDH

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled::baffled::baffled: මූ නේද අර වතුර පෙරාගෙන Fb එකේ ෆොටෝ එකක් දාල තිබුනේ දෙපාරක් බලන්න එපා ආදරේ හිතෙයි ද මොකක්ද කියලා :lol::lol::lol::lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    හානේ මධූ රොක්ස්
    මේ අපේ හිගන කුමාරයනෙ

    අඩේ එ් මධූ රොක්ස් ද බං, මං හිතුවෙම ශිහාන් මිහිරංග රැුවුල වවල කියලනෙ.