පුලුවන් අය වී ගන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දේශීය වී වලට අස්වැන්න අඩු උනාට කෘතිම තෙල් පෝර ඕනෙත් නෑ ඉතින් විය්දම අඩුයි
    අලුත් බීජ වල අස්වැන්න වැඩි උනාට කෘතිම තෙල් පෝර වියදම් සැරයි
    ඒක ඇත්ත. ඒ වගේම මචන් ඔය කෘතීම බෙහෙත් ගහපුවාගේ පරණ ඇල් වී එක හැදෙන්නේ අඩුවෙන්. හැදුනත් පලිබෝධ වලට ඔරොත්තු දෙන්නේ නැ . ඔය කෙමිකල් ටික ස්වාබවිකව අයින් වෙන්න නම් පුරන් වෙන්න දෙන්න ඕනේ සැහෙන කලක්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මීට කාලෙකට කලින් නිධාන් දොරක් ඇරපු සීන් එකක් තිබ්බ. ඒකෙන් හම්බුනෙත් ඔහොම වී එකක්. නරක් වෙලා තිබ්බෙ නෑලු. කිලෝ ලක්ශයක් වගේ තිබ්බ කියන්නෙ.
    කනෙන් ඇහුවට ඇහෙන් දැකල නෑ. 🥴

    කුරුළුතුඩ ගන්න තියෙනව සුපර්මාකට් වල. කිලෝව 350 න් උඩ.
    ඔය කතාව මමත් අහල තියෙනවා මචං කාලෙකට ඉස්සර. ඒත් ඒව වගා කරපු එකෙක් නෑනෙ.ඒත් දැනට අවුරුදු 4-5කට ඉස්සර අපේ තාත්තට ඈත ගමක එක්කෙනෙක් දීල තිබ්බ ඇට දිග වී ඇට 4-5ක්.අපි ඕක පැල කලා.ඒක ගොඩ වීයක්.හරියටම නිකං මාන ගස් වාගෙ.අඩි 7-8ක් උසයි.වී කරල් කීපයක් හැදෙනව....අපි ගස් 2ක් විතර හැදුව...එහෙමම වඳ වුනා...හද්ද පරණ මොඩ්ල් එකක් කියල තමයි කිව්වෙ.
    සුපර් මාකට් වල තියෙන එක ගැන තමයි මචං කිව්වෙ.ඔරිජිනල් ද කියල බලන්න විදියක් නෑනෙ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha

    ගොඩක්ම ප්‍රශ්නෙ යායක ලියැදි කීපෙක වෙන වී වර්ගයක් හදන්න බෑනෙ. කට්ටියම එකට වතුර හරවන්නෙ. ගොයම කපන්නෙ, ආරක්ශා කරන්නෙ ඔක්කොම එකටනෙ. එතකොට ඔය පාරම්පරික ඒව හදන්න බෑ. ඒව පැහෙන්න යන කාලෙ වෙනස් නෙ. මාස 8-9 යන ඒව තියෙනව. එක කන්නයයි. ඕක තනියෙන් ආරක්ශා කරගන්නත් කට්ටක් කන්න ඕනෙ.
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගොඩක්ම ප්‍රශ්නෙ යායක ලියැදි කීපෙක වෙන වී වර්ගයක් හදන්න බෑනෙ. කට්ටියම එකට වතුර හරවන්නෙ. ගොයම කපන්නෙ, ආරක්ශා කරන්නෙ ඔක්කොම එකටනෙ. එතකොට ඔය පාරම්පරික ඒව හදන්න බෑ. ඒව පැහෙන්න යන කාලෙ වෙනස් නෙ. මාස 8-9 යන ඒව තියෙනව. එක කන්නයයි. ඕක තනියෙන් ආරක්ශා කරගන්නත් කට්ටක් කන්න ඕනෙ.
    පරණ වැඩිමල් වී වලට උනේ ඕක තමයි.අස්වැන්න අඩුයි, කාලෙ වැඩියි.හැබැයි තෙල් බේත් මොනවත් ඕනෙ නෑ...තනිකොටු වුනොත් නං ඉතිං කතාකරල වැඩක්ම නෑ...ගන්න දෙයක් ඉතුරු වෙන්නෑ...
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කොටන්න කරන්ට් එක නැති වුනාම කන්න වෙන්නේ වී තම්බලා තමයි.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya kiyana tharam magulak wenne na.me karana Waden thawath awul wenawa minissu unnessary stocks karoth me welawe.bath nathnam ala bathala Hari kamu eth me jara Wade karanna epa.nathi minissu gandath hithapalla tikak hari.e minissunta stock karanna Salli na.edawela kanneth Hari amaruwen.
     
    • Like
    Reactions: sudu1234

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    This will leads another issue like fuel stocking :). Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.
    This is the result of the selfishness. This will impact to price of rice too.

    ජනතාව වී තොග රැස් කිරීම නිසා වී මිලත් ඉහලට​

    2022-06-08
    ShareFacebookTwitterEmail

    50Views

    ආහාර හිගයකට මුහුණ දීමට සිදුවෙතැයි පවතින අවධානම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වී තොග රැස් කිරීමට පෙළඹීම නිසා වෙලදපොලේ වී මිල සීඝ්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.
    සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක පැවසුවේ රුපියල් 120 ක පමණ මට්ටමක පැවති වී කිලෝවක මිල මේ වන විට රුපියල් 160 ඉක්මවා ඇති බවයි.

    http://www.nethnews.lk/article/95887
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682

    janathawa gaththama aul wayapaarikayo gaththama aulak na :lol: yako wagaawa winasa una pohora kes eka nisa.. eka thamai aula nethuwa minissu gaththa eka newei..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    1kg 125 lkr walata 50kg miti 2k aragaththa. aragena thiyaganin kokatath hodai
    වී කිලෝ එකෙන් හාල් කොච්චර විතර ගන්න පුලුවන්ද? ග්‍රෑම් 500ට වැඩිද??
     
    • Like
    Reactions: NRTG

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    janathawa gaththama aul wayapaarikayo gaththama aulak na :lol: yako wagaawa winasa una pohora kes eka nisa.. eka thamai aula nethuwa minissu gaththa eka newei..
    Moka karath awula awulamayi ban eke wenasak neha. Ekath awul, mekath awul. Aru awul wada kara kiyala anik un awul wada karama eka honda wenne neha
     
    Last edited:
    • Like
    Reactions: AZee RoXx