ඒක ඇත්ත. ඒ වගේම මචන් ඔය කෘතීම බෙහෙත් ගහපුවාගේ පරණ ඇල් වී එක හැදෙන්නේ අඩුවෙන්. හැදුනත් පලිබෝධ වලට ඔරොත්තු දෙන්නේ නැ . ඔය කෙමිකල් ටික ස්වාබවිකව අයින් වෙන්න නම් පුරන් වෙන්න දෙන්න ඕනේ සැහෙන කලක්.දේශීය වී වලට අස්වැන්න අඩු උනාට කෘතිම තෙල් පෝර ඕනෙත් නෑ ඉතින් විය්දම අඩුයි
අලුත් බීජ වල අස්වැන්න වැඩි උනාට කෘතිම තෙල් පෝර වියදම් සැරයි
. Poor will not have rice to eat while others has rice in stocks for years. This never ends till selfishness becomes over. it may be a politician or a normal guy and all are selfish to their strength.
yako wagaawa winasa una pohora kes eka nisa.. eka thamai aula nethuwa minissu gaththa eka newei..