පුලුවන් කියන සීයා....

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේ රට ඔලුව උස්සල තියෙන්නෙ ඒ නිසා මිස ජොලි සීයා මැජික් කරල නෙමෙයි.. අන්තිම නය වාරිකේ ගෝටා 2022 මැයි වල ගෙවලා ගියා 1 බිල්යන් ගානක්.. නය හැමදාම නොගෙව ඉන්න පුලුවන්නම්, දැනට තියෙන විදේශ විනිමය රට දුවන්න ප්‍රමානවත්..

    අවාසනාවට 2028 සිට නැවත නය ගෙවීමට සිදුවේ.. ජොලි සීයා හට ඒ වෙනුවෙන් කිසි සැලැස්මක් නැත
     
    • Like
    Reactions: lilman