පුලුවන් කුකුලෙක් මේක සිංහලට හරවල දීපං . ..

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මහාචාර්ය උනාට වැඩක් නෑ... සන්ධර්භය උභතෝකෝටික කල්හි පැමිණ ඇති පශ්චාත් යටත් විජිත නරපණුවන් කෙසේදයත් මලනියන් හටද නොවැටහෙනු ඇත.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොනෞත්තද මේ මෝලනී මෝලනී :rolleyes2:. බන්දු ලු, පස්චාත් උච්චාවචනය ලු. මේ නාකියා බන්දු කියලා එකෙක් ඌට ෆුකේ ඇරපු කතාවක්ද නොතේරෙන භාශාවකින් කියන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    එකල පශ්චාත් යටත්විජිත ද ස්වර්ණමය ද වූ ලක්දිව සිනමා යුගයේ අගරජිනියන් වන මාලිනිගේ රංගනයද ශුර්න්ගාර සරාගික පංච කල්යානියද දැක ඉක්බිතිව අප නන් අයුරින් වෙහෙස වී නිශා යාමයේ මාලිනිය මෙනෙහි කොට යට ලියෙන් පුදින නාරිලතා වෙත සිත යොමා අපගේ ධාතු ප්‍රකුර්තිය නිදහස් අවකාශයට මුදාහැර සැනසුම් සුසුම් ලැබුවෙමු.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මූ හෙන බුද්ධිමතා කියලා පෙන්නන්නද මූ මෙච්චර තටමන්නේ ? :lol:
    ඌ අනිත් උන්ටට වඩා වෙනස් කියලා පෙන්නන තමා දඟලන්නෙ, බලපන් අනිත් උන් සුදු ඇඳන් ආවම මූ කොට් බෑයකුත් ඇඳන් එනවා. හබැයි කටේ තියෙන්නෙ "සිංහල/හෙල/දේශීය' වගේ වචන
     
    • Haha
    Reactions: Candid-B

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මොහුගේ ශාන්තවූ විමර්ශනමය ප්‍රභාෂණය මට මනෝභාව විමර්ශනයකට ලක් වීමක් සේවිය. නමුත්, විෂය පථයේ භාෂාමය අපූරුත්වය සහ විචිත්‍ර වාක්‍ය ව්‍යුහය මඟින්, මාගේ සෙරිබ්‍රල් කුටිකාවන් තාවකාලික වශයෙන් නිශ්ක්‍රිය විය. සරලවම කියනවානම්, මට කිසිවක් තේරුණේ නැත.
     
    Last edited: