S26 ultra 335000

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    FB_IMG_1774231611778.jpg

    මචං Icenter එකේ 335000 යි මේක. අනිත් places වල 450000. ඇයි මේක මේ price එකට දෙන්නේ. Icenter sure කරන්න පුලුවන් place එකක්ද ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    මෙහෙමයි screen එකේ line එහෙම ආවොත් free replace කරලා දෙන්නේ authorized ඒවට විතරයි, හැබැයි ලක්ෂයක්, එක හමාරක් විතර ගණන් වැඩි. මගේ s 23 ultra එකේ line ඇවිත් තියෙන්නේ, samsung එකෙන් free replace කරලා දෙනවා අරෙහෙම ගත්තා නන්, හැබැයි original එක දාන්න පුළුවන් 80ක් වෙද්දී. එහෙම බලද්දි ඉතින් තේරුමක් නෑ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,627
    7,353
    113
    S24U එකේ තියෙන Features 25,26 දෙකේම උන් දුන්නේ නෑ.
    24U එක තරම් Durable ත් නෑ ඊට පස්සෙ ආපු දෙකම.

    (තුනම පාවිච්චි කළ නිසා කියන්නේ)
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,379
    1,613
    113
    Dude, make such big investment if you are sure to use all those multitiude of features advertised.. - apparently you are spending around 1/3rd of the price of some of the older model cars still on the market..

    I bet most people use their smart phones for traditional calling, SMS, WhatsApp, camera and bit of web surfing..

    I beleive I saw on EK, about a phone with a camera, which actually can bring the camera person forward or backward which for me sound totally unimportant..

    Anyway all the best..!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena
    මෙහෙමයි screen එකේ line එහෙම ආවොත් free replace කරලා දෙන්නේ authorized ඒවට විතරයි, හැබැයි ලක්ෂයක්, එක හමාරක් විතර ගණන් වැඩි. මගේ s 23 ultra එකේ line ඇවිත් තියෙන්නේ, samsung එකෙන් free replace කරලා දෙනවා අරෙහෙම ගත්තා නන්, හැබැයි original එක දාන්න පුළුවන් 80ක් වෙද්දී. එහෙම බලද්දි ඉතින් තේරුමක් නෑ
    Original eka 80 කිව්වත් eka original nemei neh ban. Ara original eke thiyena quality nane owaye
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    Dude, make such big investment if you are sure to use all those multitiude of features advertised.. - apparently you are spending around 1/3rd of the price of some of the older model cars still on the market..

    I bet most people use their smart phones for traditional calling, SMS, WhatsApp, camera and bit of web surfing..

    I beleive I saw on EK, about a phone with a camera, which actually can bring the camera person forward or backward which for me sound totally unimportant..

    Anyway all the best..!
    ඇත්තක් හැබැයි.. මොකක් ගත්තත් අපි ගොඩක්ම use කරන්නේ ඔය ටික තමයි. ඒකට 3.5 දෙන එක worth na 😁

    S24U එකේ තියෙන Features 25,26 දෙකේම උන් දුන්නේ නෑ.
    24U එක තරම් Durable ත් නෑ ඊට පස්සෙ ආපු දෙකම.

    (තුනම පාවිච්චි කළ නිසා කියන්නේ)
    26 ekata yana eka wedak na kiyalada kiyanne
    ------ Post added on Mar 23, 2026 at 11:18 AM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,627
    7,353
    113
    ඇත්තක් හැබැයි.. මොකක් ගත්තත් අපි ගොඩක්ම use කරන්නේ ඔය ටික තමයි. ඒකට 3.5 දෙන එක worth na 😁

    26 ekata yana eka wedak na kiyalada kiyanne
    ------ Post added on Mar 23, 2026 at 11:18 AM
    AI features විතරයි බං මේකේ වැඩිපුර තියෙන්නේ.
    Pen එක තමයි මට වැඩියෙන්ම වැදගත්.
    සහ battery.
    ඒ දෙක හොඳටම තියෙන්නේ 24U එකේ
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    AI features විතරයි බං මේකේ වැඩිපුර තියෙන්නේ.
    Pen එක තමයි මට වැඩියෙන්ම වැදගත්.
    සහ battery.
    ඒ දෙක හොඳටම තියෙන්නේ 24U එකේ
    overall gaththama, 25, 26 ekata wediya 24 eka hodayi kiyualada kiyanne