පුලුවන් නම් උත්තර දෙන්න

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
පුලුවන් නම් උත්තර දෙන්න

1).ඔබ හැර අන් ඕනැම කෙනෙකුට වාඩිවිය හැකි ස්ථානය කුමක්ද ?
2.) පිරිසිදු කරන්නෙක් හැමවිටම ජනෙල් විදුරුවක් පිරිසිදු කිරිමට වඩා දර්පණයක් (Mirror) පිරිසිදු කිරිමට කැමැත්තක් දක්වන්නේ ඇයි ? එම ජනෙල් විදුරුවද කැඩපතද එකම ප්‍රමාණයකින් යුත් විටදීත්.
3.) ආපසු එම මාර්ගයේම පැමිණෙන ලෙසට ඕබේ අතට පැමිණෙන ලෙසම හ කිසිම ගැටුමක් නොවන ලෙසට පන්දුවක් (ball) විසි කරන්නේ කෙසෙද ?
4.) ඔබේ ඇඳ සහ විදුලි බල්බයේ ස්විචය(Switch) අතර මීටර පහක පරතරයකි. කිසිදු අකාරයක බාහිර උපකාරයක් නොමැතිව ස්විචය නිවා කාමරය අඳුරු වන්නට පෙර ඇඳට යා හැකි මගක් කියන්න.

5.) රස්ටිගේ මොන්ටනා කැබින් කාමරය අඳුරු සහ සිතල වෙමින් පවති . රස්ටී ලඟ ඇති ගිනිපෙට්ටියේ ඇත්තේ එකම ගිනිකූරකි. ඔහුගේ දෑස එක් පසක ඇති තෙල් ලාම්පුවත් තවත් පසක ඇති ගිනි උදුනකටත් (Fireplace) යොමුවේ . රස්ටී මුළින්ම දල්ලවන්නේ කුමක්ද ?
6.) විලියම් හොවාර්ඩ් ටෆ්ට් (William Howard Taft) තුන්වන වරටත් අමෙරිකානු ජානාධිපති නොවූයේ ඇයි ?
7.) ඔබට පහත අකුරු සමුහය එක් දිගු වචනයක් (One Long World)
ලෙස පත්කල හැකිද ? DOORNONEGWL
 
  • Like
Reactions: James-Bond

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
1)මගේ උකුල
2)
3)බෝලෙ උඩට විසි කරනව. එතකොට ගුරුත්වාකර්ශනය නිසා පහලට එනව
4)මේ වැඩේ දවල්ට කරානන් හරි. එතකොට කරුවල නෑනෙ
5)ගිනි කූරනෙ
6)විලියම හොවාර්ඩ් දෙවෙනිපාර ඡන්දෙ නොඉල්ලපු නිසා
7)ONELONGWORD
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    1)මගේ උකුල
    2)
    3)බෝලෙ උඩට විසි කරනව. එත්කොට ගුරුත්වාකර්ශනය නිසා පහලට එනව
    4)මේ වැඩේ දවල්ට කරානන් හරි. එතකොට කරුවල නෑනෙ
    5)ගිනි කූරනෙ
    6)ඇමෙරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුව ජනාධිපති දූරය උසුලන්න පුළුවන් අවස්ථා 2කදි විතරයි
    7)ONELONGWORD
    11.gif
     
    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    1)මගේ උකුල
    2)
    3)බෝලෙ උඩට විසි කරනව. එත්කොට ගුරුත්වාකර්ශනය නිසා පහලට එනව
    4)මේ වැඩේ දවල්ට කරානන් හරි. එතකොට කරුවල නෑනෙ
    5)ගිනි කූරනෙ
    6)ඇමෙරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුව ජනාධිපති දූරය උසුලන්න පුළුවන් අවස්ථා 2කදි විතරයි
    7)ONELONGWORD

    එළකිරි. 2 වෙනි පරශ්නෙටත් උත්තරේ හොයාගත්තනම්...

    6යේ උත්තරය වැරදියි.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    එළකිරි. 2 වෙනි පරශ්නෙටත් උත්තරේ හොයාගත්තනම්...

    6යේ උත්තරය වැරදියි.

    6)විලියම හොවාර්ඩ් දෙවෙනිපාර ඡන්දෙ නොඉල්ලපු නිසා:lol:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    2 වීදුරුවක දෙපැත්තම පිරිසිදු කරන්න ඕන වුනත් කැඩපතක පිරිසිදු කරන්න ඕනෙ එක පැත්තනෙ
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    2 වීදුරුවක දෙපැත්තම පිරිසිදු කරන්න ඕන වුනත් කැඩපතක පිරිසිදු කරන්න ඕනෙ එක පැත්තනෙ

    අඩෝ මටත් මේක හිතුන.මම හිතුව වැරදි ඇති කියල.ඒකයි නොදැම්මෙ:(. එළ එළ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    2 වීදුරුවක දෙපැත්තම පිරිසිදු කරන්න ඕන වුනත් කැඩපතක පිරිසිදු කරන්න ඕනෙ එක පැත්තනෙ

    karapu un dannawa mokakda sin eka kiyalaa:rofl::lol:sora