පුලුවන් නම් උත්තර දෙන්න
1).ඔබ හැර අන් ඕනැම කෙනෙකුට වාඩිවිය හැකි ස්ථානය කුමක්ද ?
2.) පිරිසිදු කරන්නෙක් හැමවිටම ජනෙල් විදුරුවක් පිරිසිදු කිරිමට වඩා දර්පණයක් (Mirror) පිරිසිදු කිරිමට කැමැත්තක් දක්වන්නේ ඇයි ? එම ජනෙල් විදුරුවද කැඩපතද එකම ප්රමාණයකින් යුත් විටදීත්.
3.) ආපසු එම මාර්ගයේම පැමිණෙන ලෙසට ඕබේ අතට පැමිණෙන ලෙසම හ කිසිම ගැටුමක් නොවන ලෙසට පන්දුවක් (ball) විසි කරන්නේ කෙසෙද ?
4.) ඔබේ ඇඳ සහ විදුලි බල්බයේ ස්විචය(Switch) අතර මීටර පහක පරතරයකි. කිසිදු අකාරයක බාහිර උපකාරයක් නොමැතිව ස්විචය නිවා කාමරය අඳුරු වන්නට පෙර ඇඳට යා හැකි මගක් කියන්න.
5.) රස්ටිගේ මොන්ටනා කැබින් කාමරය අඳුරු සහ සිතල වෙමින් පවති . රස්ටී ලඟ ඇති ගිනිපෙට්ටියේ ඇත්තේ එකම ගිනිකූරකි. ඔහුගේ දෑස එක් පසක ඇති තෙල් ලාම්පුවත් තවත් පසක ඇති ගිනි උදුනකටත් (Fireplace) යොමුවේ . රස්ටී මුළින්ම දල්ලවන්නේ කුමක්ද ?
6.) විලියම් හොවාර්ඩ් ටෆ්ට් (William Howard Taft) තුන්වන වරටත් අමෙරිකානු ජානාධිපති නොවූයේ ඇයි ?
7.) ඔබට පහත අකුරු සමුහය එක් දිගු වචනයක් (One Long World)
ලෙස පත්කල හැකිද ? DOORNONEGWL

. එළ එළ