ආණ්ඩුවට කඩේ යන ගොබ්බයන් දැන් කියන කතාව මොකද්ද?මහ රජතුමණි අපේ මිනිස්සු පාන් පිටි කාල දිය වැඩියාව හදා ගන්නව.ඒ හින්ද පාන් පිටි ගණන් යවල මදි.පිටි ගේන එකත් නතර කරන්ඩ.අපි ඔබතුමාට ෆුල් සප් එක දෙනවා.මේ කියන්නේ කවුරුන්ද?දුප්පත් මිනිහගේ දුක අඳුරන ,වරදට වරදයයි කීමට තරම් කොන්දක් ඇති කේෂර සිංහයෝද? නැත්තම් ගහන ගහන පදේට නටන දොන්ත සිපය්යලාද?
ඇත්තටම පාන් පිටි කන්නේ සල්ලි තියෙන මධ්‍යම පාන්ත්කයෝද නත්නම් අන්ත දුප්පත් මිනිස්සුද?මෙය තෝරා බේරා ගන්නට බැරි දොන්ත සිපය්යලා කියන්නේ ලෝක වෙළඳ පොලේ ගණන් යනකොට මෙහෙත් ගණන් යවන එක සාදාරණයි කියාය.මෙය සිදු කිරීමට නම් ආණ්ඩුවක් තිබිය යුතුද? ගිය පාර ගණන් යනකොට කීවේ මොකද්ද?යුද්දේට සල්ලි යනව ඒ හින්ද අඩු කොරන්නට බහැ කියාය.දන් කියන්නේ මොක්ද්ද?
පාන් පිටි වැඩිපුරම භාවිතා කරන්නේ කවුරුන්ද?කඳුකරයේ ලයිම් කාඹර වල වෙසෙන දෙමළ ජනයා වැඩිපුර භාවිතා කරන්නේ පාන් පිටිය.ඔවුන්ගේ උදේ දවල් රාත්‍රී ආහාරය පාන් වලට සීමාවී අත්තේ කැමැත්තටද?දවසේ ඔවුන්ගේ වැටුප රු.418 කි.මේ මුදලෙන් තුන් වේලටම බත් ගිලීමට යෑමෙන් ඔවුනට වෙන හානිය මේ දොන්ත සිපය්යලාගේ ඔලුගෙඩි වලට වැටෙන්නට තවම ලාමක වැඩිය.මෙය උදාහරණයක් පමණි.
ඒ කියන්නේ අපි පාන් පිටි ගෙන්නන එක නවත්තන එකට විරුද්දද?නැත.එය කල යුත්තේ සලසුමක් ඇතුවය.ඒ සඳහා රටේ සහල් නිෂ්පාදනය වැඩිකල යුතුය.ඒත් දන් තත්වය කුමක්ද?ගිය වසරට වඩා මේ වසරේ වගාකල කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 950 කින් පමණ පහල යෑමය.මේ කිසිත් නොදන්නා ආණ්ඩුවේ සෙරෙප්පු රස බලන අපේ සිපය්යලා මේ ආණ්ඩුවෙන් තමා යමක් කෙරුණේ යැයි පවසයි.
මේ කෙරෙන්නේ ඒ කොරන ඒවාය.මාධ්‍ය සංදර්ශන වලට මුවාවී මේ යන ගමනේ අවසානය වැඩි ඈතක නැත.එදාට ඉලපත් පාර දිය යුත්තේ ආණ්ඩුවට ද? නැත.ආණ්ඩුවේ වැරදි මාර්ගය අනුමත කරමින් වරදි වලට අනුබල දුන් සෙරෙපු ලෙවකෑ මෙවනි දොන්ත සිපයියන්ටය.

විවේචන සඳහා විවෘතයි.
මම ඉඩ ලැබුන වෙලාවට උත්තර දෙනව...
මම ඉඩ ලැබුන වෙලාවට උත්තර දෙනව...