![]()
ඉන්දියාවේ නගරයක ජනග්‍රහනය මිනිසුන් 20,000 කි. 5% ක් තනි කකුලක් ඇති මිනිසුන්ය. ඉතිරි ජනග්‍රහනයෙන් අඩක් පාවහන් නොපලදියි. නගරයේ පාවහන් කීයක් පැලද ගෙන සිටිනවාද?
meka hadala pennapan mata,ekko ube prashene weradiyඋත්තරේ හරි.. රෙප් දුන්නා..![]()

meka hadala pennapan mata,ekko ube prashene weradiy![]()






උත්තරේ හරි.. රෙප් දුන්නා..20000i

ඇත්තෙන්ම කොපමණ ප්‍රතිශතයක් තනි කකුලේ මිනිසුන්ද කියන එක අදාල වෙන්නෙ නෑ. මොකද කිව්වොත් සියලුම තනි කකුලේ මිනිසුන්ට අවශ්‍ය වන්නෙ එක සපත්තුවයි. ඉතිරි ජනග්‍රහනයෙන් භාගයක් පාවහන් නොපලදියි නම් ඉතිරි භාගය සපත්තු දෙකක් පලදියි. ඒ අනුව සම්පූර්ණ ජනග්‍රහනයට සාමාන්‍යයෙන් එක මිනිසෙකුට එක සපත්තුව බැගින් උවමනා වේ.උත්තරේ හරි.. රෙප් දුන්නා..ඇත්තෙන්ම කොපමණ ප්‍රතිශතයක් තනි කකුලේ මිනිසුන්ද කියන එක අදාල වෙන්නෙ නෑ. මොකද කිව්වොත් සියලුම තනි කකුලේ මිනිසුන්ට අවශ්‍ය වන්නෙ එක සපත්තුවයි. ඉතිරි ජනග්‍රහනයෙන් භාගයක් පාවහන් නොපලදියි නම් ඉතිරි භාගය සපත්තු දෙකක් පලදියි. ඒ අනුව සම්පූර්ණ ජනග්‍රහනයට සාමාන්‍යයෙන් එක මිනිසෙකුට එක සපත්තුව බැගින් උවමනා වේ.

![]()
4. එකතරා නිවාඩුවක් තුල දින 13ක් වැසි වසින ලදී. නමුත් උදය වරුවේ වැසි වැටුන විට සවස්වරුව යහපත් විය. වැසි වැටුන සෑම සවස් වරුවකම උදය වරුව යහපත් විය. නිවාඩුව තුල යහපත් උදයවරු 11ක් හා යහපත් සවස්වරු 12ක් විය. සම්පූර්ණ නිවාඩුව දින කීයක්ද?

20000 * 5% = 1000
20000 - 1000 = 19000
19000/2 = 9500(1/2 pawahan danne nethi nisa)
9500 * 2 = 19000 (kakul 2ta 2 begin pawahan 2i one)
19000 + 1000 = 20000![]()
2k ona nene
Only oneපුලුවන් නම් කියපල්ලා..
![]()
1. කෙල්ලො 5ස් දෙනෙකුට මල් පිරුනු පෙට්ටි 5ක් අසුරන්න මිනිත්තු 5ක් යනව නම්, මිනිත්තු 50 කදී පෙට්ටි 50ක් අසුරන්න කෙල්ලො කීදෙනෙක් ඕනෙද?
![]()
සෙට් එකක්ම හම්බුනා.. කැමති උන් ඉන්නව නම් උත්තර දීපල්ලා.. මම කමෙන්ටු 10ට උත්තරෙත් එක්ක තව එකක් දාන්නම්.
![]()