පුලුවන් නම් කියපල්ලා.. $!mple? Perh@p$

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    පුලුවන් නම් කියපල්ලා.. $!mple? Perh@p$

    පුලුවන් නම් කියපල්ලා..

    Wooden-Planter-Box-Wooden-Flower-Boxes-MY11-1095-.jpg

    1. කෙල්ලො 5ස් දෙනෙකුට මල් පිරුනු පෙට්ටි 5ක් අසුරන්න මිනිත්තු 5ක් යනව නම්, මිනිත්තු 50 කදී පෙට්ටි 50ක් අසුරන්න කෙල්ලො කීදෙනෙක් ඕනෙද?

    ifacuh.gif

    සෙට් එකක්ම හම්බුනා.. කැමති උන් ඉන්නව නම් උත්තර දීපල්ලා.. මම කමෙන්ටු 10ට උත්තරෙත් එක්ක තව එකක් දාන්නම්.

    cooltext650074805.gif

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උත්තරේ හරි.. රෙප් දුන්නා.. :yes::yes:
    කෙල්ලො 5 ස්දෙනා පෙට්ටි 5ක් අසුරනවා මිනිත්තු 5න්.
    කෙල්ලො 5 ස්දෙනා එක පෙට්ටියක් අසුරනවා මිනිත්තුවෙන්. (5 ස්දෙනාම එකම පෙට්ටිය ඇසිරීමෙන්) එතකොට,
    කෙල්ලො 5 ස්දෙනා පෙට්ටි 50ක් අසුරනවා මිනිත්තු 50න්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    2. කොල්ලෙක් ලග අඟලක් පළල, අඟල් 48ක් දිග කාර්ඩ්බෝඩ් කෑල්ලක් තියනව. කොල්ලට අඟලෙ කොටු කපා ගන්න ලේසි වෙන්න මේ කාඩ්බෝඩ් කෑල්ල මුලු දිගෙන් අඟලෙන් අඟල සලකුනු කරල. කොල්ල මිනිත්තුවක් ගන්නව නම් එක කොටුවක් කපන්න කොටු ඔක්කොම කපන්න කොච්චර වෙලා යයිද?
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    2. කොල්ලෙක් ලග අඟලක් පළල, අඟල් 48ක් දිග කාර්ඩ්බෝඩ් කෑල්ලක් තියනව. කොල්ලට අඟලෙ කොටු කපා ගන්න ලේසි වෙන්න මේ කාඩ්බෝඩ් කෑල්ල මුලු දිගෙන් අඟලෙන් අඟල සලකුනු කරල. කොල්ල මිනිත්තුවක් ගන්නව නම් එක කොටුවක් කපන්න කොටු ඔක්කොම කපන්න කොච්චර වෙලා යයිද?

    47minutes :P
     
    උත්තරේ හරි.. රෙප් දුන්නා.. :yes::yes:
    කෙල්ලො 5 ස්දෙනා පෙට්ටි 5ක් අසුරනවා මිනිත්තු 5න්.
    කෙල්ලො 5 ස්දෙනා එක පෙට්ටියක් අසුරනවා මිනිත්තුවෙන්. (5 ස්දෙනාම එකම පෙට්ටිය ඇසිරීමෙන්) එතකොට,
    කෙල්ලො 5 ස්දෙනා පෙට්ටි 50ක් අසුරනවා මිනිත්තු 50න්.

    obe pilithurada waradiya................
    kello 5k ekalaga wada nam keeyatawath 50 min walin eka pettiyakwath purawann na.......mun kaiya gaha gaha innawa...............

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    48min