![]()
4. එකතරා නිවාඩුවක් තුල දින 13ක් වැසි වසින ලදී. නමුත් උදය වරුවේ වැසි වැටුන විට සවස්වරුව යහපත් විය. වැසි වැටුන සෑම සවස් වරුවකම උදය වරුව යහපත් විය. නිවාඩුව තුල යහපත් උදයවරු 11ක් හා යහපත් සවස්වරු 12ක් විය. සම්පූර්ණ නිවාඩුව දින කීයක්ද?
itin ban 1000 ayata eka sapaththuwane ona2k ona nene
![]()

4ට තාම හරි උත්තරය ලැබුනෙ නෑ. 5 දානව ඔන්න. කලින් එක අමාරු උන නිසා ලේසි එකක් දැන්මා.
![]()
5.ඇපල් යුෂ සහිත බෝතලයක මිල රු.250. ඇපල් යුෂ වල මිල බෝතලයේ මිලට වඩා රු.150ක් වැඩිය. බෝතලයේ මිල කීයද?
ආ ලේසි වැඩි වෙලා...![]()
උත්තරය හරි රෙප් ඇඩඩ්..

![]()
6.කලවම් කරන ලද සිමෙන්ති කිලෝවක් රු.33 කි. එය කලවම් කරල තියෙන්නෙ කිලෝවක් රු.36ක් වන A වර්ගයේ හා කිලෝවක් රු.24ක් වන B වර්ගයේ සිමෙන්ති වලින්. සිමෙන්ති වර්ග දෙක මිශ්‍ර කර ඇති අනුපාතය කීයද?

![]()
6.කලවම් කරන ලද සිමෙන්ති කිලෝවක් රු.33 කි. එය කලවම් කරල තියෙන්නෙ කිලෝවක් රු.36ක් වන A වර්ගයේ හා කිලෝවක් රු.24ක් වන B වර්ගයේ සිමෙන්ති වලින්. සිමෙන්ති වර්ග දෙක මිශ්‍ර කර ඇති අනුපාතය කීයද?
උත්තරය හරි රෙප් ඇඩඩ්.. තාම හතරවෙනි ප්රශ්නෙ එහෙම්මමයි..A:B = 3:1
18![]()
4. එකතරා නිවාඩුවක් තුල දින 13ක් වැසි වසින ලදී. නමුත් උදය වරුවේ වැසි වැටුන විට සවස්වරුව යහපත් විය. වැසි වැටුන සෑම සවස් වරුවකම උදය වරුව යහපත් විය. නිවාඩුව තුල යහපත් උදයවරු 11ක් හා යහපත් සවස්වරු 12ක් විය. සම්පූර්ණ නිවාඩුව දින කීයක්ද?
අඩෝ හදපු හැටි දාපන්..සරලව ක්‍රමය කිව්ව නම් ඇති.
1. 18 DAYSඔක්කොම යහපත් වරු(උදය+සවස) ගාන 11+12 = 23 කි. උදය වරුවේ වැසි වැටුන විට සවස්වරුව යහපත් නිසා සහ සවස්වරුවේ වැසි වැටුණු විට උදේ වරුව යහපත් නිසාත් යම් දිනයක වැස්සා නම් ඒ එක වරුවක් පමණි.(ඒ කියන්නේ වැසි වැටුන දින ගණන වැසි වැටුන වරු ගන්නට සමාන වේ.) එමනිසා වැසි වසින ලද මුළු වරු ගණන 13 කි. එමනිසා නිවාඩුවේ මුළු වරු ගණන(යහපත්+ වැසි වසින ලද) 23+13=36 කි. ඒ කියන්නේ මුළු නිවාඩුව දවස් 36/2=18 කි.