පුලුවන් නම්...

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හැමෝම ආදරේ ගැනම දාන හින්දා මම හිතුව ඊට වඩා වෙනස් එකක් දාන්න...මතුපිටින් ගත්තම විකාරයි වගේ...පුලුවන් නම් සැඟවුනු අර්ථය හොයාගන්න...:P බැරිම උනොත් මම දාන්නම්...:lol:



    33642_154997057865354_100000651821035_320865_410316_a.jpg


    අමුතු විභාගය...

    දින ගණන් කැරෙති
    නොඉවසිලි සිත
    පාඩම් කැරෙති
    ඉතා උනන්දුවෙන්
    මග තොටදි පවා
    කරුණු එක් රැස් කැරේ
    යටි සිතට නංවයි නිමේෂයකින්...

    නිශ්චිත දිනක් නැත
    නිශ්චිත තැනක් නැත
    නිශ්චිත වුවෙක් නැත
    හැමෝටම ලිවිය හැකිමුත්
    ඇතැමෙක් නොලියත්

    ඉතා සතුටින් විභාගය ඇරඹේ
    අවසන් වූ විගස ප්‍රතිඵල නිකුත් වේ
    බොහෝ අය සමත් මුත්
    උන් ද නැවතත් ලියන
    අමුතු විභාගය කිම?


     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම හිතන්නේ මට තේරුණා.:P
    කියන්න ලැජ්ජයි වගේ;)
    අරක ගැන නේද...:P
    හරිම අපුරු නිර්මාණයක් සහෝ..