හැමෝම ආදරේ ගැනම දාන හින්දා මම හිතුව ඊට වඩා වෙනස් එකක් දාන්න...මතුපිටින් ගත්තම විකාරයි වගේ...පුලුවන් නම් සැඟවුනු අර්ථය හොයාගන්න...
බැරිම උනොත් මම දාන්නම්...
අමුතු විභාගය...
දින ගණන් කැරෙති
නොඉවසිලි සිත
පාඩම් කැරෙති
ඉතා උනන්දුවෙන්
මග තොටදි පවා
කරුණු එක් රැස් කැරේ
යටි සිතට නංවයි නිමේෂයකින්...
නිශ්චිත දිනක් නැත
නිශ්චිත තැනක් නැත
නිශ්චිත වුවෙක් නැත
හැමෝටම ලිවිය හැකිමුත්
ඇතැමෙක් නොලියත්
ඉතා සතුටින් විභාගය ඇරඹේ
අවසන් වූ විගස ප්රතිඵල නිකුත් වේ
බොහෝ අය සමත් මුත්
උන් ද නැවතත් ලියන
අමුතු විභාගය කිම?
බැරිම උනොත් මම දාන්නම්...
අමුතු විභාගය...
දින ගණන් කැරෙති
නොඉවසිලි සිත
පාඩම් කැරෙති
ඉතා උනන්දුවෙන්
මග තොටදි පවා
කරුණු එක් රැස් කැරේ
යටි සිතට නංවයි නිමේෂයකින්...
නිශ්චිත දිනක් නැත
නිශ්චිත තැනක් නැත
නිශ්චිත වුවෙක් නැත
හැමෝටම ලිවිය හැකිමුත්
ඇතැමෙක් නොලියත්
ඉතා සතුටින් විභාගය ඇරඹේ
අවසන් වූ විගස ප්රතිඵල නිකුත් වේ
බොහෝ අය සමත් මුත්
උන් ද නැවතත් ලියන
අමුතු විභාගය කිම?


mekada?
