මෙම අපරාධකරුට අසභ්‍ය වෙබ් අඩවි වල ලිපින විශාල වශයෙන් සැපයූයැයි කියන පුද්ගලයෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති බව දැන ගෙන ඇති අතර ඔහුව සොයා පොලීසිය පරීක්ෂණ පවත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ඒ අතරම මෙම අපරාධයට මොහු පොළඹවා ඇත්තේ මෙම පුද්ගලයා දැයි සැක බව පොලීසිය පවසයි!