පුවත්පතක් අද මාර හෙළිදරවුවක් කොට තිබේ..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පුවත්පතක් අද මාර හෙළිදරවුවක් කොට තිබේ..

    544491_10151795550482429_2033081547_n.png

    ''රාජපක්ෂ ලොන්ඩරිමාට් පබ්ලික් ටොයිලට් අන්ලිමිටඩ්'' හෙවත් බේරේ ගෙදර අච්චු කන්තෝරුවෙන් අච්චු ගස්සන ''දෙනමිණ'' (සොරි දිනමිණ!) නම් පුවත්පතක් අද මාර හෙළිදරවුවක් කොට තිබෙයි. එනම්, රතුපස්වල ප්‍රශ්ණයට ''අර මාර'' විසඳුම දුන්නේ ගෝටාභය බව මුල් පිටුවෙංම හෙළිදරවු කොට තිබීමයි. මේ නම්, රූකාට ලේකාට නෙලූ, චන්ද්‍රිකාගේ කක්කි කොල්ලන් හිරේ යැවූ සන්තෝසේ දරා ගන්ට බැරි වීමෙන්, දෙනමිණේ කතුවරයාට සිදු වුණු අත්වැරැදක් බව අපේ අදහසයි.

    වෙන පුවත්පත්, රතුපස්වල බිළි පූජාව හෙඩ් ලයින් දමද්දී, අද දෙනමිණ "අයෙක් මරුට" යන පුවත් සිරැසිය මුල්පිටුවේ ඩොටේ ඩොට් කළ අන්දම බලන්න.
     
    යුද්දේ ඉවර කරපු උතුමානන්ට නේද මේ කෙලෙහිගුන දන්නෙ නැති සින්හලයො බනින්නෙ.. පව් නේ.. අවුරුදු තුනයි ගියේ.. වැලේ වැල් නැ රට බේරගත්තු විරුවන්ට.. අද උන්ටම කෙලිනවා.. ටිකට් ගහල කැටවලට සල්ලි එකතු කරලා රනවිරු නිවාස හදලා දුන්න උන්ම අද ඇවිත් උන්ටම ගහනවා.. මෙහෙව් තමන්ගෙ ජාතිය වතුර ඉල්ලනකොට බැටන් පොල්ලෙන් ගහපු හමුදාවක් දෙමල මිනිස්සු යුද්දෙදි බේරගත්තා කියන එක විහිලුවක්.. මෙන්න ඇත්ත ලන්කාවෙ හමුදාව.. තුන් අවුරුද්දක් ගිය තැන සත්තය කිව්වෙ චැනල් 4 මිසක් අයිටීන් නෙමෙයි.. මෙන්න කුලී හමුදාව ලන්කාවේ.. :lol::lol::lol: