පුවත් 13 වැනිදා තැන් පහක ‌බෝම්බ පුපුරනවා – සර&

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පුවත් 13 වැනිදා තැන් පහක ‌බෝම්බ පුපුරනවා – සර&

    COMMENTS
    මෙම 13 වැනිදා නාවල පංචිකාවත්ත ඇතුළු ස්තාන 05ක බෝම්බ පුපුරන්න ඇති බව තම ආරක්‍ෂක අංශ විසින් තමනට දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

    ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද විශේෂ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ මෙම ප්‍රශ්නය මුළුමනින්ම විසඳීම සඳහා අවම වශයෙන් වසර දෙකක් වත් ගතවනු ඇති බවයි.

    සාමාන්‍ය ලෙස හැසිරෙන්නයි කියා සිටියද තැනින් තැන බෝම්බ පිපිරීමේ අනතුරු ඇඟවීම් තමා ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති බවත් එසේ තියෙද්දි සාමාන්‍ය ලෙසින් ජීවත් වෙන්නේ කෙසේදැයි මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කළේය.

    ඇමැති රාජිත සේනාරත්න විසින් ද කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා දැඩි විවේචනාත්මකව අදහස් පලේය.


    629124620833263
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    SF මේ දවස්වල හතර අතට මිසයිල් ගහලා දානවා. ආණ්ඩුවේ, හමුදාපතිගේ, ආරක්ෂක ලේකම්ගෙ, ජනාධිපතිගෙ රෙදි නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SF මේ දවස්වල හතර අතට මිසයිල් ගහලා දානවා. ආණ්ඩුවේ, හමුදාපතිගේ, ආරක්ෂක ලේකම්ගෙ, ජනාධිපතිගෙ රෙදි නෑ

    එත් රනිල්ගේ රෙදි වලට නම් අත තියන්නේ නෑ ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්න ලමයි ඉස්කෝලෙ යවනවනං හෙට තමා දවස :love:
    මලාම ලක්ශෙ අරං සතුටිං ජීවත් වුනහැකි :yes:
    බොරුවට අතිං වියදං කරං ගබ්සා කලා නං අපරාදෙනෙ :yes: මෙහෙම තමා කරන්න ඕනෙ :yes:
    image.png