පුෂ්පැන්ටි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    130981179_109029397750059_4619459630974405139_n.jpg

    ඔයාලත් එක්කත් ප්‍රසිද්ධ අය චැට් කරලා තෘයනවද යාලුවනේ,
     
    • Haha
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මම උන්දැගෙ වෝල් එක වනසලා තියෙනවා පළවෙනි lockdown එක කාලේ :D

    මේ තියෙන්නෙ ඒකට ගහපු meme එකක් :D :D

    View attachment 106882
    කට විතරයි වැඩ නැති අප්පුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උඹට එහෙම එකක් වත් බෑනෙ
    අප්පු පින ගැන නූලක් දාලවත් කියල දියන් අර කලින් නූලට රිප්ලයි දාන්න බැරි නන්. මේකට අදාල නැති උනාට අදාල තැනට උබ එන්නෙ නැනෙ.
     
    • Haha
    Reactions: keshannilanga

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මිනිස්සුන්ගේ පරම්පරාව බුකියට පුරුදු නෑනේ අපිත් දැන් නාකි වේගෙන එන්නෙ අපි උනත් ඉස්සරහට පොඩි උන් විහිලුවට ගන්නව බලහන්කො :baffled:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කට විතරයි වැඩ නැති උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්

    බොක්ක ඒ ඔයා දන්න තරම
    ජෙනරල් හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් සර්විස් එක ගොඩ නැඟුවේ කවුද කියලා හොස්පිටල් එකේ කෙනෙක්ගෙන් අහපන්
    අදටත් ඒ සයිඩ් එකේ ටොප් ලෙවල් එක්පිරියන්ස්, ස්කිල්ස් තියෙන එකම නර්ස් මෙයා
    nts වල අළුත් බැච් එ සයිඩ් එක ට්‍රෙන් කරන්නේ මෙයා
    මෙයාගේ පීක් ටයිම් එක යුද්ධෙ අන්තිම කාලේ වගේ වැල නොකැඩි තුවාල කාරයෝ ආව කාලේ. මෙයා හැමදේටම සුපිරි නෙමේ. එක කැටගරි එකකට ස්පෙෂලිස්ට්.
    දැන් එහෙම රශ් එකක් නෑනේ. දැන් ස්මූත් එකේ යනවනේ. දැන් එයත් කූල් එකේ ඉන්නවා. එච්චරයි
    ලැජ්ජාවක් නැතිව ලංකාවෙ රිප්‍රසන්ට් කරන්න ලංකාවෙන් එලියට යවන්න පුළුවන් බොහොම පොඩි අයිකන් කිහිපය අතරෙන් උඩම ඉන්න කෙනෙක්

    දැනගෙන කතා කරපන්. මේ විස්තරේ කිවේ පවුලේ තොගයක් ඔය සයිඩ් එකට සම්බන්ධ ජොබ් කරන නිසා. ෆීල්ඩ් එකේ කවුරුවත් මෙයාව විවේචනය කරන්නේ නෑ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    බොක්ක ඒ ඔයා දන්න තරම
    ජෙනරල් හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් සර්විස් එක ගොඩ නැඟුවේ කවුද කියලා හොස්පිටල් එකේ කෙනෙක්ගෙන් අහපන්
    අදටත් ඒ සයිඩ් එකේ ටොප් ලෙවල් එක්පිරියන්ස්, ස්කිල්ස් තියෙන එකම නර්ස් මෙයා
    nts වල අළුත් බැච් එ සයිඩ් එක ට්‍රෙන් කරන්නේ මෙයා
    මෙයාගේ පීක් ටයිම් එක යුද්ධෙ අන්තිම කාලේ වගේ වැල නොකැඩි ලෙඩ්ඩු ආව කාලේ. මෙයා හැමදේටම සුපිරි නෙමේ. එක කැටගරි එකකට ස්පෙෂලිස්ට්.
    දැන් එහෙම රශ් එකක් නෑනේ. දැන් ස්මූත් එකේ යනවනේ. දැන් එයත් කූල් එකේ ඉන්නවා. එච්චරයි
    ලැජ්ජාවක් නැතිව ලංකාවෙ රිප්‍රසන්ට් කරන්න ලංකාවෙන් එලියට යවන්න පුළුවන් බොහොම පොඩි අයිකන් අතරෙන් උඩම ඉන්න කෙනෙක්

    දැනගෙන කතා කරපන්. මේ විස්තරේ කිවේ පවුලේ තොගයක් ඔය සයිඩ් එකට සම්බන්ධ ජොබ් කරන නිසා. ෆීල්ඩ් එකේ කවුරුවත් මෙයාව විවේචනය කරන්නේ නෑ
    අඩෝ මම කිව්වෙ මිසී ගැන නෙවෙයි අර අප්පු කියන පොන්ස් කරල තිබ්බ පොස්ටරේ ගැන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පුෂ්පා ඈන්ටි දන්නවා ගානට ඕනෙ එකෙක්ව හෑන්ඩ්ල් කරන්න.. ටිකක් මෑකෝ වගේ තමා PR
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    අඩම්බරයක් එහෙම නෑ බන් ඔය මිසී. නීතියට වැඩ, අයේ ලොක්කා සොක්ක කියලා නෑ මූණටම කියලා දානවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගොන් ගෑණු ෆෝම් කරනවා ෆේස් බුක් ගූ කබ්බෝ.

    ඔය ගෑණිට වඩා ඇත්තටම සේවයක් කරන නර්ස්ලා ලංකාවේ ඉගේ කෙස් ගානට ඉන්නවා.

    ලංකාවේ ඉතින් හැමදේම බොරු සෝබන වැඩ වලටනෙ මුල් තැන. නෙද්දකින්.
     
    • Like
    Reactions: KrishanL89

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බොක්ක ඒ ඔයා දන්න තරම
    ජෙනරල් හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් සර්විස් එක ගොඩ නැඟුවේ කවුද කියලා හොස්පිටල් එකේ කෙනෙක්ගෙන් අහපන්
    අදටත් ඒ සයිඩ් එකේ ටොප් ලෙවල් එක්පිරියන්ස්, ස්කිල්ස් තියෙන එකම නර්ස් මෙයා
    nts වල අළුත් බැච් එ සයිඩ් එක ට්‍රෙන් කරන්නේ මෙයා
    මෙයාගේ පීක් ටයිම් එක යුද්ධෙ අන්තිම කාලේ වගේ වැල නොකැඩි තුවාල කාරයෝ ආව කාලේ. මෙයා හැමදේටම සුපිරි නෙමේ. එක කැටගරි එකකට ස්පෙෂලිස්ට්.
    දැන් එහෙම රශ් එකක් නෑනේ. දැන් ස්මූත් එකේ යනවනේ. දැන් එයත් කූල් එකේ ඉන්නවා. එච්චරයි
    ලැජ්ජාවක් නැතිව ලංකාවෙ රිප්‍රසන්ට් කරන්න ලංකාවෙන් එලියට යවන්න පුළුවන් බොහොම පොඩි අයිකන් කිහිපය අතරෙන් උඩම ඉන්න කෙනෙක්

    දැනගෙන කතා කරපන්. මේ විස්තරේ කිවේ පවුලේ තොගයක් ඔය සයිඩ් එකට සම්බන්ධ ජොබ් කරන නිසා. ෆීල්ඩ් එකේ කවුරුවත් මෙයාව විවේචනය කරන්නේ නෑ
    ඉතිං අපිට ලපන්ද ? උඹ වගේම පුන්නක්කු කන පුබ්බුරුවෝ සෙට් එකක්නේ උඹේ පවුලේ අයත්. :rofl: :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතිං අපිට ලපන්ද ? උඹ වගේම පුන්නක්කු කන පුබ්බුරුවෝ සෙට් එකක්නේ උඹේ පවුලේ අයත්. :rofl: :rofl:

    ලපන්ද කියලා අහගන්න වෙන්නේ ඔයාගේ අම්මාගෙනුයි අනුර කුමාර දිසානායකගෙනුයි මචං. ප්ලීස් මචං ඔයාගේ ජාතකේ අවුල් ගැන හොයන්න අහිංසක මාව ගාව ගන්න එපා. ඒවාට සම්බන්ධ අය එක්ක ඒවා විසඳ ගන්න
    මට ඒ ගැන හරියටම පැහැදිලි නෑ. අනුරයා කියන්නෙත් නෑ:rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බොක්ක ඒ ඔයා දන්න තරම
    ජෙනරල් හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් සර්විස් එක ගොඩ නැඟුවේ කවුද කියලා හොස්පිටල් එකේ කෙනෙක්ගෙන් අහපන්
    අදටත් ඒ සයිඩ් එකේ ටොප් ලෙවල් එක්පිරියන්ස්, ස්කිල්ස් තියෙන එකම නර්ස් මෙයා
    nts වල අළුත් බැච් එ සයිඩ් එක ට්‍රෙන් කරන්නේ මෙයා
    මෙයාගේ පීක් ටයිම් එක යුද්ධෙ අන්තිම කාලේ වගේ වැල නොකැඩි තුවාල කාරයෝ ආව කාලේ. මෙයා හැමදේටම සුපිරි නෙමේ. එක කැටගරි එකකට ස්පෙෂලිස්ට්.
    දැන් එහෙම රශ් එකක් නෑනේ. දැන් ස්මූත් එකේ යනවනේ. දැන් එයත් කූල් එකේ ඉන්නවා. එච්චරයි
    ලැජ්ජාවක් නැතිව ලංකාවෙ රිප්‍රසන්ට් කරන්න ලංකාවෙන් එලියට යවන්න පුළුවන් බොහොම පොඩි අයිකන් කිහිපය අතරෙන් උඩම ඉන්න කෙනෙක්

    දැනගෙන කතා කරපන්. මේ විස්තරේ කිවේ පවුලේ තොගයක් ඔය සයිඩ් එකට සම්බන්ධ ජොබ් කරන නිසා. ෆීල්ඩ් එකේ කවුරුවත් මෙයාව විවේචනය කරන්නේ නෑ
    කිවුවට තරහ වෙන්න එපා යාලුවා, පුෂ්පා මිසී ලංකාවෙ නැති පෝස්ට් එකක් හදාගන ඔතන බලෙන් ඉන්නෙ. ලංකාවෙ හොස්පිටල් කෝකෙත් ඇක්සිඩන්ට් සර්විස් එක ජෙනරල් හොස්පිටල් එකේ වගේම හොඳයි. පුෂ්පා විශේෂයෙන් කරපු දෙයක් තියනවනම් අනිත් පැතිවල එමර්ජන්සි සෙක්ෂන් හොඳ වෙන්න විදිහක් නෑනෙ.
    ගොඩක් වුර්තීමය දේවල් ලියන්න තිබ්බට තනි පුද්ගලයෙක් එල්ලකරලා එහෙම කරන එක හරි නැති නිසා එහෙම කරන්නෙ නෑ. තව පොඩ්ඩක් හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි.
    පුෂ්පා මිසී හොඳ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. එච්චරයි.
     
    • Like
    Reactions: Roxxy2K

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුෂ්පා මිසී හොඳ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. එච්චරයි

    ara nishara jayarathna kiyana genu kenath meya wage thamai.
    neethipathi department eke nethi post ekak balen haduwa dan inna thappulana livera nisharata job eka denna. dan eke hema reddatama media show thiyala market wenawa. mahajana mudal owa