කට විතරයි වැඩ නැති අප්පුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්මම උන්දැගෙ වෝල් එක වනසලා තියෙනවා පළවෙනි lockdown එක කාලේ
මේ තියෙන්නෙ ඒකට ගහපු meme එකක්![]()
View attachment 106882
උඹට එහෙම එකක් වත් බෑනෙකට විතරයි වැඩ නැති උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්

අප්පු පින ගැන නූලක් දාලවත් කියල දියන් අර කලින් නූලට රිප්ලයි දාන්න බැරි නන්. මේකට අදාල නැති උනාට අදාල තැනට උබ එන්නෙ නැනෙ.උඹට එහෙම එකක් වත් බෑනෙ

ඒ මිනිස්සුන්ගේ පරම්පරාව බුකියට පුරුදු නෑනේ අපිත් දැන් නාකි වේගෙන එන්නෙ අපි උනත් ඉස්සරහට පොඩි උන් විහිලුවට ගන්නව බලහන්කො![]()
කට විතරයි වැඩ නැති උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්
අඩෝ මම කිව්වෙ මිසී ගැන නෙවෙයි අර අප්පු කියන පොන්ස් කරල තිබ්බ පොස්ටරේ ගැන.බොක්ක ඒ ඔයා දන්න තරම
ජෙනරල් හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් සර්විස් එක ගොඩ නැඟුවේ කවුද කියලා හොස්පිටල් එකේ කෙනෙක්ගෙන් අහපන්
අදටත් ඒ සයිඩ් එකේ ටොප් ලෙවල් එක්පිරියන්ස්, ස්කිල්ස් තියෙන එකම නර්ස් මෙයා
nts වල අළුත් බැච් එ සයිඩ් එක ට්රෙන් කරන්නේ මෙයා
මෙයාගේ පීක් ටයිම් එක යුද්ධෙ අන්තිම කාලේ වගේ වැල නොකැඩි ලෙඩ්ඩු ආව කාලේ. මෙයා හැමදේටම සුපිරි නෙමේ. එක කැටගරි එකකට ස්පෙෂලිස්ට්.
දැන් එහෙම රශ් එකක් නෑනේ. දැන් ස්මූත් එකේ යනවනේ. දැන් එයත් කූල් එකේ ඉන්නවා. එච්චරයි
ලැජ්ජාවක් නැතිව ලංකාවෙ රිප්රසන්ට් කරන්න ලංකාවෙන් එලියට යවන්න පුළුවන් බොහොම පොඩි අයිකන් අතරෙන් උඩම ඉන්න කෙනෙක්
දැනගෙන කතා කරපන්. මේ විස්තරේ කිවේ පවුලේ තොගයක් ඔය සයිඩ් එකට සම්බන්ධ ජොබ් කරන නිසා. ෆීල්ඩ් එකේ කවුරුවත් මෙයාව විවේචනය කරන්නේ නෑ
ඉතිං අපිට ලපන්ද ? උඹ වගේම පුන්නක්කු කන පුබ්බුරුවෝ සෙට් එකක්නේ උඹේ පවුලේ අයත්.බොක්ක ඒ ඔයා දන්න තරම
ජෙනරල් හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් සර්විස් එක ගොඩ නැඟුවේ කවුද කියලා හොස්පිටල් එකේ කෙනෙක්ගෙන් අහපන්
අදටත් ඒ සයිඩ් එකේ ටොප් ලෙවල් එක්පිරියන්ස්, ස්කිල්ස් තියෙන එකම නර්ස් මෙයා
nts වල අළුත් බැච් එ සයිඩ් එක ට්රෙන් කරන්නේ මෙයා
මෙයාගේ පීක් ටයිම් එක යුද්ධෙ අන්තිම කාලේ වගේ වැල නොකැඩි තුවාල කාරයෝ ආව කාලේ. මෙයා හැමදේටම සුපිරි නෙමේ. එක කැටගරි එකකට ස්පෙෂලිස්ට්.
දැන් එහෙම රශ් එකක් නෑනේ. දැන් ස්මූත් එකේ යනවනේ. දැන් එයත් කූල් එකේ ඉන්නවා. එච්චරයි
ලැජ්ජාවක් නැතිව ලංකාවෙ රිප්රසන්ට් කරන්න ලංකාවෙන් එලියට යවන්න පුළුවන් බොහොම පොඩි අයිකන් කිහිපය අතරෙන් උඩම ඉන්න කෙනෙක්
දැනගෙන කතා කරපන්. මේ විස්තරේ කිවේ පවුලේ තොගයක් ඔය සයිඩ් එකට සම්බන්ධ ජොබ් කරන නිසා. ෆීල්ඩ් එකේ කවුරුවත් මෙයාව විවේචනය කරන්නේ නෑ

ඉතිං අපිට ලපන්ද ? උඹ වගේම පුන්නක්කු කන පුබ්බුරුවෝ සෙට් එකක්නේ උඹේ පවුලේ අයත්.![]()
![]()

කිවුවට තරහ වෙන්න එපා යාලුවා, පුෂ්පා මිසී ලංකාවෙ නැති පෝස්ට් එකක් හදාගන ඔතන බලෙන් ඉන්නෙ. ලංකාවෙ හොස්පිටල් කෝකෙත් ඇක්සිඩන්ට් සර්විස් එක ජෙනරල් හොස්පිටල් එකේ වගේම හොඳයි. පුෂ්පා විශේෂයෙන් කරපු දෙයක් තියනවනම් අනිත් පැතිවල එමර්ජන්සි සෙක්ෂන් හොඳ වෙන්න විදිහක් නෑනෙ.බොක්ක ඒ ඔයා දන්න තරම