පුෂ්ප රාගය

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචංල, උඹල අනුෂ්ක උදානගේ පුෂ්ප රාගය වීඩියෝ එක බැළුවද? ඒ වීඩියෝ එකේ තියෙන මුල් මියුසික් වීඩියෝස් වල නම් දන්නවනම් කියනවද? ප්ලීස්...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda


    මේකෙ එක කොටසක් තියෙනව අර කේන්දර බලන්න යන සීන් එක. ඒකත් එක මියුසික් වීඩියෝ එකක කෑල්ලක්. මට ඒක මතක නෑ...
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මොකෙද්ද බන් මු

    මම දන්නෙත් නෑ බං. හැබැයි අහම්බෙන් දකින්න ලැබුණෙ මුගේ මේ වීඩියෝ එක. පොඩි ආතල් එකකුත් නැතුවම නෙවෙයි...
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මේකෙ එක කොටසක් තියෙනව අර කේන්දර බලන්න යන සීන් එක. ඒකත් එක මියුසික් වීඩියෝ එකක කෑල්ලක්. මට ඒක මතක නෑ...
    හිමිවුනු ඔබ මට අහිමි වෙලා...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    එතකොට අර පාන් ගෙඩියයි, පර්ස් එකයි අරන් කෙල්ල ගෙදරට හොයන් යන එකත් මියුසික් වීඩියෝ එකක කෑල්ලක්ද?