පුස්කොලපොත් රැකගැනීම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    116894618_778338369570746_1832595708292113779_n.jpg


    පුස්කොලපොත් ‍යනු අප ආගමික හා සංස්කෘතික උරුමයයි. එය රැකගැනීම යනු අප කාගෙත් පරම යුතුකමයි. පුස්කොලපොතක් ලිවීම යනු ඉතාමත් අපහසු හා සංකීර්ණ ක්‍රියාවලියකි. විදුලිය හෝ නොමැති යුගයක ඉතාමත් සැදැහැයෙන් හා හැඟීමකින් ලියූ විවිධ පොත් විවිධ ක්‍රියාවලීන් හමුයේ විනාශ වන අයුරු අදවන විටත් දක්නට ලැබෙයි. ඒ නිසා ඉදිරි පරපුර වෙනුවෙන් එය අප සුරැකිව තැබිය යුතුය. එය ඔබේත් මගේත් වගකීමයි.
    ඒ නිසාම දැනටම අප විසින් පුස්කොලපොත් සංරක්ෂණය කිරීම හා ස්කෑන් පිටපත් ලබාගැනීම සිදු කරනු ලබයි. ඔබ සමීපයේ එබඳු පුස්කොලපොත් පවතී නම් අප වෙත ලබාදීමට කැමති නම් පූජා කොට එය සංරක්ෂණය කිරීම හා භාවිතයට ගැනීම සිදුකල හැකිය.

    එසේ ලබාදීමට නොහැකි නම් අප වෙත පුද්ගලිකව විස්තර ලබා දීමෙන් අපේ වගකිවයුතු පිරිසක් ඔබේ ස්ථානයටම පැමිණ එය කැමරා මගින් ෆොටෝ කිරීම සිදුකරනු ලබයි. ඔබේ කාරුණික අනුග්‍රහය බලාපොරොත්තු වෙමි.
    ...තෙරුවන් සරණයි...

    SOURCE: https://www.facebook.com/KkassapaThero
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සූද්දො රාවනගෙ විමාන තාක්ෂනය හොරකම් කරෙත් ඔහොම තමයි
    රාවනා අප්පච්චි පිහිටයි
     
    • Like
    Reactions: D_Mad