පුස් වෙඩිල්ලා නා ගනියි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1622813714665.jpg

    නිරොදායනට යද්දි මොනවා හරි ඕනි නම් පුස් වෙඩිල්ලට කතා කරන්න. එයා සානුකම්පිතව බලලා බස් එක හරොගෙන ඇදුම් අරං යන්න ගෙදර එක්කගෙන යන්න කියයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අයියෝ, මිඩියා සෙකට්‍රී ජංගියත් ගැලෙව්වා නේද මෙතුමාගේ. ඔන්න බලපන් කැට තියලා කියන්නේ, සීතා අඹරේපොළ නෝනා කුඩ ඉල්ලපු ලියුමේ අනික වෙනවා මේක. මේ වගේ වෙලේට මේ වගේ ලියුම් නොගහා ඉන්න එක තමයි හොදම දේ.
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලොල් පුම්කේ වියත්මගේ පොල් බූරුවො වැඩක් කරන්න ගියොත් නානව. මේ කරෝලය ලියුම් ගහල වැඩේ තවත් නානව. නෙදකින් කොළඹින් අංක එකට ගම් බට්ටා පුස් වෙඩිල්ල
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    දන්න කෙනෙක් ඕකගේ නමබරේ මේකෙ දාපල්ල ඔය වගේ හදිසි කේස් එකක් උනොත් ටක්ගාලා කෝල් එකක් ගන්න. අපිටත් ඔහොම සහන සලසයි නේද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නියම පිරිමියෙක් වගෙ තනි වචනෙන් ඉන්නෙ ෆොන්සේක විතරයි.
    අම්බෝ.. කොහොමද බන් මේ හාල් කෑලි එක්ක යුද්දෙ ඉවරකරේ හැබැට.. මේවගේ උනානන් එදා පුදුකුඩුඉරුප්පු වල ප්‍රභා පොම්පයක් දාල එන්නම් කියල ගිහින් කැලේ පැනල
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මුගේ ඇමතිකමනම් දැන් සුවර් නැහැ
    දැම්මම වෙන එකෙකුට දුන්නම් පොහොට්ටුවට පොඩි හරි හොදක් වෙයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නියම පිරිමියෙක් වගෙ තනි වචනෙන් ඉන්නෙ ෆොන්සේක විතරයි.
    අම්බෝ.. කොහොමද බන් මේ හාල් කෑලි එක්ක යුද්දෙ ඉවරකරේ හැබැට.. මේවගේ උනානන් එදා පුදුකුඩුඉරුප්පු වල ප්‍රභා පොම්පයක් දාල එන්නම් කියල ගිහින් කැලේ පැනල
    ඔව් යකෝ. මුන් ඔක්කොම ජෙනරාල් ෆොන්සේකාට ගු බයේ ඉන්න ඇත්තේ. ෆොන්සේකා ගිය සතියේ කිව්වා යුද්දේ කරද්දී ඒ ගැන කිසිම ප්ලෑන් එකක් කාටවත් කිව්වේ නැහැ කියලා. ඔළුවේ තියං හිටියේ කියලා. සතියකට සැරයක් වව්නියාවට ගිහිං ඊලග සතියේ මොනාද කරන්න ඕනි කියලා අණ දෙනවා කිව්වා. ඒ ඇරෙන්න යුද්දේ ඉවර කරන්නේ කොතනින්ද, ඊලග ගහන්නේ කොහෙන්ද වගේ දේවල් කිව්වේ නැහැ. මුන්ව ෂුවර් නැතුව ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණු මඩ ගැහුවට ඕව රටේ උන් විස්වාස කරන්නෙ නැ

    ෆොන්සේක බෝම්බෙ කාල මැරෙනකන් බලන් උන්න ගු පි යො හොද කියනව දැන්, මේක තනිකර විහිලු,
    ------ Post added on Jun 4, 2021 at 7:30 PM
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආ.. මෙන්න මහත්මා වැඩ..
    මේ දුප්පතා නිරෝදායනයට අරන් යන්න කලින් එතුමා සල්ලි නාස්තිකරන්න එපා ඇදුම් එපා කියද්දිත් මේ ඇදුම් බලෙන් අරන්දෙන්න නෝලිමිට් එකට නේද උස්සන් යන්නෙ.. රෙස්පෙක්ට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියම පිරිමියෙක් වගෙ තනි වචනෙන් ඉන්නෙ ෆොන්සේක විතරයි.
    අම්බෝ.. කොහොමද බන් මේ හාල් කෑලි එක්ක යුද්දෙ ඉවරකරේ හැබැට.. මේවගේ උනානන් එදා පුදුකුඩුඉරුප්පු වල ප්‍රභා පොම්පයක් දාල එන්නම් කියල ගිහින් කැලේ පැනල
    තනිවචනෙ ෆොන්සේක යුද්දෙ කරද්දි කොටි දිනල ෆොන්සේක පැරදෙකන් බලන් උන්න බඩු දැන් කියන කතා දැක්කම හිනා යනව අප්ප ලොල්
     
    • Love
    Reactions: IMMuhandiram

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කුණු මඩ ගැහුවට ඕව රටේ උන් විස්වාස කරන්නෙ නැ

    ෆොන්සේක බෝම්බෙ කාල මැරෙනකන් බලන් උන්න ගු පි යො හොද කියනව දැන් මේක තනිකර විහිලු,

    ------ Post added on Jun 4, 2021 at 7:30 PM
    එකනේ. ගූඑන්පී ගොන්බඩු වල කටේ ගෙඩි දාන්ඩ එපැයි මේ කියන දේවල් වලට.
     
    • Haha
    Reactions: inspiron