පුස් වෙඩිල්ලා නා ගනියි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා :P:P
    pi.jpg
     
    • Haha
    Reactions: Walter White

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ ආන්සර් කරන නම්බර් එකක් පියුමි ලග තියෙනවා එහෙනම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒ මොනවා උනත් නිරෝධායනට යන්න අවශ්ය ඇදුම් ටික ගන්න කැබිනට් ඇමති කෙනෙක්ට මැදිහත් වෙන්න වෙන එකම ඛේදවාචකයක්. හොදටම කරන ගමන් ඉන්නේ :no::no::no:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ ආන්සර් කරන නම්බර් එකක් පියුමි ලග තියෙනවා එහෙනම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒ මොනවා උනත් නිරෝධායනට යන්න අවශ්ය ඇදුම් ටික ගන්න කැබිනට් ඇමති කෙනෙක්ට මැදිහත් වෙන්න වෙන එකම ඛේදවාචකයක්. හොදටම කරන ගමන් ඉන්නේ :no::no::no:
    කොහොම හරි නම්බර් එක හොයා ගන්න ඕනේ. හදිසියේ නිරෝධායනයට යන්න සෙට් වුනොත් ඈදුම් ටික ගෙන්න ගන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තට මේ පාටියට ගියා වගේ වැරදි ඕන කෙනෙක්ට වෙලත් ඇති වෙන්නත් පුලුවත් නමුත් මේ කේස් එක හැඩල් කරපු මෝඩ විදිහ නිසයි නෝන්ඩි වෙන්නෙ
     
    • Like
    Reactions: akildila

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,193
    113
    Ohio, USA
    ඕක ඇමතිට කියල කරගන්න ඕනෙ වැඩක් නෙවෙයි අරං යන හැමෝටම පොදුවේ අවශ්‍ය දේවල් අරං යන්න දෙන්න එපයි :yes:

    දවස් දෙකෙන් අමතක වෙලා යන්න තිබුන සිද්දිය, බුකියේ උන් සනසන්න පණ්ඩිත වැඩ කරන්න ගිහින් දැන් මාසයක් විතර ඇදගෙන නාන්න වෙනව මුන්ට :baffled:
    පියුමි ස්ක්‍රීන්ශොට්ස් දානවා කිව්වට පස්සෙ කොහොමද නිකන් ඉන්නෙ.. :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,790
    113
    Kandy

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පිම්පියෙකුයි වෙසියෙකුයි කතා කරාම බයට නැවෙන්නේ, අඩෝ යුද්දේ කරපු 5ස් දෙනාගෙන් කෙනෙක් කිව්වා නේද?

    මුට ඒ කාලේ ප්‍රබාකරන් කෝල් කරා නම්. ඕන දෙයක් කර ගන්න තිබ්බ.

    කොන්ද පන තියන ජනාධිපති කෙනෙක් උන්න නම්, ලොකුගේ, පුස් වෙඩිල්ල මෙහෙම රගයි ද ?
     
    • Like
    Reactions: akildila

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තනිවචනෙ ෆොන්සේක යුද්දෙ කරද්දි කොටි දිනල ෆොන්සේක පැරදෙකන් බලන් උන්න බඩු දැන් කියන කතා දැක්කම හිනා යනව අප්ප ලොල්
    බයියො ටික එන්න. ගූ නාන්න එන්න :lol:

    7e4a30bd182930d7e0917fd43ee2774c201901302310191237226245.jpg
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මු කෙලින්ම පියුමිගේ phone එකට කතා කරලා. ගැනිගෙන් සුපිරි පොරියල් එකක් ලැබෙනවා ඇති.ෆොන්සේකා නැත්නම් තොපි තාම යුදෙදේ
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කුණු මඩ ගැහුවට ඕව රටේ උන් විස්වාස කරන්නෙ නැ


    ෆොන්සේක බෝම්බෙ කාල මැරෙනකන් බලන් උන්න ගු පි යො හොද කියනව දැන්, මේක තනිකර විහිලු,
    ------ Post added on Jun 4, 2021 at 7:30 PM
    Ane gon hansamali erozon...uba gu kana kalakanniya ne ..hari puluwan call ekak ganin..oya weerasekara una hapuluwata