පුසී ට ආස අයට පින්තූර එකතුවක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පූස් පැටවූ දෙන්න මගේ යාලුවෙක් කිව්වා කාට හරි මුන් දෙන්නව දෙන්න සෙට් කරලා දීපන් කියල හදා ගන්න.
    මම අපේ ඔපිස් එකේ දෙන්නෙක්ට සෙට් කරල දුන්න. හරිම ලස්සනයි. පසියන් පුස් පැටවූ දෙන්නෙක්.

    Whats-App-Image-2024-02-04-at-11-59-05-PM.jpg
    Whats-App-Image-2024-02-05-at-9-51-12-AM.jpg




    මෙන්න දැන් ඒ එක පුස් පැටියෙක් ලොකු වෙලා හරිම ලස්සනයි.



    Whats-App-Image-2024-07-28-at-2-34-23-PM.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අරාබිකරේද මේ. මටත් පූසියෙක් ඕනා..... :love2:
    ඔව් බන් මේ වගේ පුසෝ නිකන් ඉන්නවා පාරෙත් සල්ලි වලට ගන්න ඕනේ නැ. ලංකාවට ගේන්නත් පුළුවන් කියල කිව්වා ලයිසන් එකක් අරන්.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,425
    113
    පුසී කිව්වාම අපි හිතුවෙ වෙන දෙයක් සහෝදරයා