පුසොන්ට බත් පිටි කිරි! 🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පූසොන්ට බත්, පිටි කිරි දෙන්න හොඳ නැද්ද?
    අපේ පූසා සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි, දෙන්න එපාද ආය??

    සිරා ප්‍රස්නයක් 🥹
     
    • Like
    Reactions: AnuradhaRa

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අපිව හොයාගෙන එන සත්තුන්ට හොදට සලකපන්.අපේ ජීවිත කාලෙට පූසෝ 7,8 හදන්න පුලුවන් උනාට උන්ගෙ ජීවිතේටම අදුරන්නෙ අපිව විතරයි මැරෙනකල්ම