පූසොන්ට බත්, පිටි කිරි දෙන්න හොඳ නැද්ද?
අපේ පූසා සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි, දෙන්න එපාද ආය??
සිරා ප්‍රස්නයක් 🥹
අපේ පූසා සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි, දෙන්න එපාද ආය??
සිරා ප්‍රස්නයක් 🥹
Loose Motion enawada piti kiri walata pusantaමමත් පොඩි කාලේ සුදු කිරි බිව්වා, කෝප්ප බාගයක් විතර පුසට දැම්මෙ හැමදාම, ඌ හොඳට මහතට හිටියා

aasa wunaata unta dirawanne nehellu ewa wediya. Denna honda ne kiyala thama kiyanne, dunna kiyalath loku awulak wenne ne, bade amaaru hedeyi tikak wedipura.සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි
ලැක්ටෝස් හොද නෑ. ලැක්ටික් ඇසිඩ් අවුලක් නෑ. යෝගට් දීපන්. කිරිපිටි ෆ්‍රෙශ් මිල්ක් දෙන්න එපා. සමහර පූසොන්ට එහෙම නැතුව ඇති. හැබැයි පොඩි එකෙක් නම් ලෙඩ කරගන්නෙ නැතුව නොදී ඉදපන්. ලොකු උනා ම දීල බලපන්Loose Motion enawada piti kiri walata pusanta
මෙක කරන්න එපා, මහ සවුත්තු වැඩක් ඒක.ජරා කරොත් කට උලලා එකක් ගහන්න; ආයේ කරන්නේ නෑ![]()
අප ගැන උදහස් නොවන ලෙස
එහෙම බෑනේ බ්‍රෝ, පාරේ දාලා ගිය සත්තුනෙ, ගෙදර උස්සන් ආවෙ එහෙම පයින් දීලා දාපු කෙනෙක්, හොදට සලකන්න එපෙයිපූසෝ අවශ්‍යම නැත. පයින් ඒකක් දීලා එළියට විසි කරන්න. ඕනේ නං කෑම හොයන් කාලා ආයේ එයි
අද ගේනවා සාලයොpoosanta bath and elakiri awul, unta dirawanna amarui.
salayo deepn amuwen.
මෙක කරන්න එපා, මහ සවුත්තු වැඩක් ඒක.
ගහන්නත් එපා කවදාවත්
Cat clicker එකක් අරන් ඌ ව train කරන්න.
Treat එකට උම්බලකඩ හරි wiskas හරි මොනා හරි cat food එකක් use කරන්න.
Pet ලාට ගැහුවා ම එයාල මානසික පිඩාවට පත් වෙනවා. වෙනස් වෙනවා behavior එක. They won't be the same again.
ඊට වඩා ගොඩක් හොඳ ක්‍රම තියෙනව පුරුදු හදන්න. ඒවා විනාඩි කීපයක් අරන් හොයලා බලන වත් බැරි නම් pet ල හදන්න එපා you don't deserve them.
@Solo Rider
------ Post added on Mar 20, 2024 at 5:16 AM

