villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Mar 20, 2024 #1 පූසොන්ට බත්, පිටි කිරි දෙන්න හොඳ නැද්ද? අපේ පූසා සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි, දෙන්න එපාද ආය?? සිරා ප්රස්නයක් 🥹 Reactions: AnuradhaRa
පූසොන්ට බත්, පිටි කිරි දෙන්න හොඳ නැද්ද? අපේ පූසා සුදු කිරි පිටි බොන්න පට්ට ආසයි, දෙන්න එපාද ආය?? සිරා ප්රස්නයක් 🥹
2osama Well-known member Oct 25, 2010 81,556 72,762 113 මාලඹේ Mar 20, 2024 #21 ඕකුන්හෙන කරදරයක් වෙනවා Upvote 0 Downvote
icewiz Well-known member Dec 19, 2023 2,401 3,207 113 Mar 20, 2024 #22 අපිව හොයාගෙන එන සත්තුන්ට හොදට සලකපන්.අපේ ජීවිත කාලෙට පූසෝ 7,8 හදන්න පුලුවන් උනාට උන්ගෙ ජීවිතේටම අදුරන්නෙ අපිව විතරයි මැරෙනකල්ම Upvote 0 Downvote
අපිව හොයාගෙන එන සත්තුන්ට හොදට සලකපන්.අපේ ජීවිත කාලෙට පූසෝ 7,8 හදන්න පුලුවන් උනාට උන්ගෙ ජීවිතේටම අදුරන්නෙ අපිව විතරයි මැරෙනකල්ම