පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා සමාගමකින් 2018 සහ 2021 වසරවලදී ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ සිම්පත් කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    සේවයෙන් ඉවත්වූ නිලධාරීන් 35 දෙනකුගෙන් ටැබ් පරිගණක යන්ත්‍ර ආපසු ලබා ලබාගැනීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

    මේ අතර බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට බඳවා ගෙන ඒ අරමුණට පරිබාහිර කාර්යභාරයක් ඉටු කරමින් සිටි නිලධාරියකුට 2021 ජූලි සිට 2022 අගෝස්තු දක්වා රුපියල් ලක්ෂ විසි එකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

    මේ අතර නිපුණ ශිල්පීන් ලක්ෂයක ගෙන් යුත් බහු කාර්ය සාධන බළකායක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ලක්ෂ 47 ක පමණ මුදලකින් ස්ථාපනය කර ඇති පරිගණක පද්ධතිය 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිටත් ක්‍රියාත්මක තත්වයෙන් නොපැවතුණ බව පවසන එම කාර්යාලය මෙම පාඨමාලාවේ පුහුණුලාභීන්ට සහතිකපත් 32,505ක් නිකුත් කිරීමෙන් තොරව අධිකාරියේ රඳවාගෙන තිබූ බව සඳහන් කරයි.

    මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ 2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Government servants ගෙන් ඕකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    කිසිම වුත්තක් මේ රටේ වෙන් නැ. පිලිකාව උඩුදුවල ඉවරයි. සිම්බාබ්වේ පකිස්ථාන් වගේ ගිහින් මාලි සුඩාන් වලින් නවතින්නත් බැරිකමක් නම් නෑ සිංහලයා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කිසිම වුත්තක් මේ රටේ වෙන් නැ. පිලිකාව උඩුදුවල ඉවරයි. සිම්බාබ්වේ පකිස්ථාන් වගේ ගිහින් මාලි සුඩාන් වලින් නවතින්නත් බැරිකමක් නම් නෑ සිංහලයා

    මේවා සිංහලයා ඉල්ලන්කාපු ගූ
     
    • Like
    • Sad
    Reactions: NRTG and shenat

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි.ඔය ටැබ් ගත්තෙ/දුන්නේ මොකටද හා බෙදා ගත්ත අය ඒවා ගත්තේ රාජකාරි වැඩටද කියලා හොයන්න ඕන. එහෙම නැතුව මෙහෙම බෙදාගත්තා කියන එක ප්‍රශ්නයක්. මොකද පහුගිය covid කාලේ tec course කරපු ළමයිට online වැඩ කරලා තිබ්බා. අනික මෙතන කියන අපූරුම දේ තමයි මේ අනුමැතියක් අරගෙන නෑලු. එහෙම නැතුව ගත්ත එකේ ප්‍රශ්නයකුත් නෙවෙයි.