පනින රිලවුන්ට අරක බැන්ද වගෙ
Horage ammagen araka ahuwa wage



අටුව කඩල අරක හැදුව වගේ..
කොහොඹ ගහට අරක ගියා වගේ..
හැදෙන ගහ අරකෙන් පෙනේ..![]()



යාළුවා;16417258 said:කකුළුවා නටන්නේ අරක රත්වෙන තුරුලු
පනින්නට පෙර අරක බලනු
දිලිසෙන සියල්ල අරක නොවේ
ගමරාළගේ අරක වාගේ
ආඬි හත් දෙනාගේ අරක වාගේ
කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
හිඟන්නාගේ අරක වාගේ
හැමදාම දකින කුකුළගේ අරක සුදු වුණා වාගේ.
උඩ පැන්නොත් අරක වැටේ
![]()
![]()
![]()
![]()



එපික් ෆේල්...........යාළුවා;16417262 said:ගල හොඳනම් අරක මක් වේද?





නොදකින් පාදඩ කිඹුලා. ආතල් කඩනව කොල්ලො අස්සට ඇවිත්එපික් ෆේල්...........
ගල හොද නම් අඹරන අරක මක්වේද - විය යුතුය............![]()




මෙන්න තව ටිකක්.................
කැත ගෑණි ගේ අරක වගේ (කැත ගෑනි ගේ පතිවත වගේ)
හොරාට කලින් අරක වැට පැන්න ලු! (හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන්න ලු)
ලබ්බෙ අරක වගේ...(ලබ්බෙ තොවිලෙ වගේ)
දී කිරට අරකත් සාක්කි (දී කිරට බල්ලුත් සාක්කි)
බල්ල ගෙ අරක වගේ (බල්ල ගේ නගුට වගේ)
ගමරාල ගෙ අරක වගේ (ගමරාල ගෙ වංගෙඩිය වගේ)

යාළුව ගේ අරක වගේ (යාළුව ගේ ප** වගේ - අවශ්‍ය වෙලාවට නැති උපකරණ සහ මිතුරන් ගැන යෙදෙන්නකි)යාළුවා;16417341 said:රීපොස්ට්![]()



