පුහුල් හොරා අරකෙන් දැනේ!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:shocked: ekath ehemada.
mama hithuwe kohehari oluwa wadila kiyala...:dull:

නෑ නෑ ඔලුව නෙවෙ! :shocked: ඔලුවට මුකුත් ප්‍රස්නයක් නෑ. සෝක් එකට තියනවා! :yes: ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ... අර දවසක් ඉඳගන්න කොට යාලුවෙක් පුටුව පස්සට ඇදලා.. පොඩ්ඩක් තදට වැදිලා... ඒකයි! :yes:

PF.jpg
 
Last edited:

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වල් ඌරො අරක තලන කොට හබන් කුකුලන්ට රජ මගුල්ලු... :lol::lol: (කැකුණ)

    උඹ කුකුළා :P

    නෑ නෑ ඔලුව නෙවෙ! :shocked: ඔලුවට මුකුත් ප්‍රස්නයක් නෑ. සෝක් එකට තියනවා! :yes: ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ... අර දවසක් ඉඳගන්න කොට යාලුවෙක් පුටුව පස්සට ඇදලා.. පොඩ්ඩක් තදට වැදිලා... ඒකයි! :yes:

    පිස්සුද බොට. පොල්ලකින් ගැහුවා තුන වසරෙදි :dull:
    PF.jpg
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    අටුව කඩල අරක හැදුව වගේ ( පුටුව )

    පිරුනු අරකේ පාසි නොබැඳේ ( කළේ )

    ලක්ෂෙට අරක දානවා වගේ ( කොඩි )

    හිඟන්නගෙ පාත්තරේට අරක පාත් උනා වගේ ( හෙනහුරා )

    අනුන්ගෙ මඟුල් ගෙදරදි තමන්ගෙ අරක පෙන්වන්නා වගේ ( ආදරය )

    අන්ධයා අරකෙ හැටි කීවා වගේ (ඇතාගෙ )

    අබ කෑ මිනිසාගේ අරක දනවා වගේ ( නහය )

    නැග්ග අරකට පයින් ගහන්නා වගේ ( ඉනිමඟට )

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිස්සුද බොට. පොල්ලකින් ගැහුවා තුන වසරෙදි :dull:
    PF.jpg

    ඉතින් හරි නෙ! අන්න එදා තමයි මොලෙයි අරකයි මාරු වුනෙ!:yes: ඇයි මතක නැද්ද? ඊට පස්සෙ නෙ පුටුව ඇදලා මොලේ තැලුනෙ! 5 වසරෙදි! :( මතක නැද්ද? :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අටුව කඩල අරක හැදුව වගේ ( පුටුව )

    පිරුනු අරකේ පාසි නොබැඳේ ( කළේ )

    ලක්ෂෙට අරක දානවා වගේ ( කොඩි )

    හිඟන්නගෙ පාත්තරේට අරක පාත් උනා වගේ ( හෙනහුරා )

    අනුන්ගෙ මඟුල් ගෙදරදි තමන්ගෙ අරක පෙන්වන්නා වගේ ( ආදරය )

    අන්ධයා අරකෙ හැටි කීවා වගේ (ඇතාගෙ )

    අබ කෑ මිනිසාගේ අරක දනවා වගේ ( නහය )

    නැග්ග අරකට පයින් ගහන්නා වගේ ( ඉනිමඟට )

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: සුපිරි මචන්! (+)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් හරි නෙ! අන්න එදා තමයි මොලෙයි අරකයි මාරු වුනෙ!:yes: ඇයි මතක නැද්ද? ඊට පස්සෙ නෙ පුටුව ඇදලා මොලේ තැලුනෙ! 5 වසරෙදි! :( මතක නැද්ද? :oo:
    එපික් ෆේල්. 4 වසරට විතරයි මම ඉස්කෝලෙ ගියෙ :rofl:
    4 වසරෙදි ආයෙ පොල්ලකින් ගහල තමයි අවුල් ගියෙ. :P
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    අටුව කඩල අරක හැදුව වගේ ( පුටුව )

    පිරුනු අරකේ පාසි නොබැඳේ ( කළේ )

    ලක්ෂෙට අරක දානවා වගේ ( කොඩි )

    හිඟන්නගෙ පාත්තරේට අරක පාත් උනා වගේ ( හෙනහුරා )

    අනුන්ගෙ මඟුල් ගෙදරදි තමන්ගෙ අරක පෙන්වන්නා වගේ ( ආදරය )

    අන්ධයා අරකෙ හැටි කීවා වගේ (ඇතාගෙ )

    අබ කෑ මිනිසාගේ අරක දනවා වගේ ( නහය )

    නැග්ග අරකට පයින් ගහන්නා වගේ ( ඉනිමඟට )

    :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    එකට කෑවත් අරක වෙනස් (බොක්ක)

    යකාගේ හැටියටලු අරක (විමානේ)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    නෑ නෑ ඔලුව නෙවෙ! :shocked: ඔලුවට මුකුත් ප්‍රස්නයක් නෑ. සෝක් එකට තියනවා! :yes: ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ... අර දවසක් ඉඳගන්න කොට යාලුවෙක් පුටුව පස්සට ඇදලා.. පොඩ්ඩක් තදට වැදිලා... ඒකයි! :yes:

    PF.jpg

    :lol::lol::lol:
    aiyo paw yaluwa....:dull: aith oya wadema kaloth eka hariyaida danne na. :rofl:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16432745 said:
    ඌට නන් දෙන්නෙ නෑ මට තඩි බාන්න. ඕනෙ නන් ඔයා තඩි බාන්න.. :rofl:
    තඩි කිව්වෙ ඔලුවෙ ඉන්න තඩි නෙමේ ගුටි :baffled:

    na echchara one na, oya idagannakota putuwa passata kalanam hari :dull: ethakota yatha thathwayata pathwei...:rofl: