පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2

Apr 8, 2011
569
117
0
හෙළදිව
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2

ඔන්න මම කිව්ව වගේම තවත් ගැටළුවක් දානව.:)
හැබැයි මේක කලින් එකට වඩා වෙනස්.
මේ ගැටළුවට විවිධ උත්තර තියෙන්න පුලුවන්.
මේකෙ ජයග්‍රහණය හිමිවෙන්නේ මේ ගැටළුව අවම සංකේත ප්‍රමාණය
ක් භාවිතාකර පළමුවෙන්ම පිළිතුර ලබාදෙන කෙනාටයි.

ගැටළුව:

1 2 3 4 5 6 7 8 9 = 100

ඉහත සඳහන් අංක පිළිවෙල වෙනස් නොකර ගණිත සංකේත( +, - , ÷ , x )
අවම ප්‍රමාණයක් භාවිතාකර අවසානයේ පිළිතුර 100 වෙන ලෙස මෙම සමීකරණය සම්පූර්ණ කරන්න.

සැ.යු. :
* මෙම ඉලක්කම් පිළිවෙල කුමන හේතුවක් නිසාවත් වෙනස් නොවිය යුතුයි .
එනම්,123456789 ලෙසින්ම
පිළිවෙල තිබියයුතුයි.
*අවශ්‍යනම් ( ) වහරන් ලකුණ භාවිතා කල හැක. (එය භාවිතා නොකරද විසදිය හැක. )

පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ගණිත සංකේත 8ක් භාවිතා කරල තියෙනව.
    අපි බලමු අනෙක් අයගෙ උත්තරත්, මීට වඩා අඩු ගණිත සංකේත භාවිතා කරල විසදයිද කියල.
    :yes:

    ehenam meka

    123+45-67+8-9
    :frown:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ubala denna vitarak prasna aha aha uttara didi hitapan

    තව උත්සාහ කරල බලන්න මීට වඩා අඩු ගණිත සංකේත ප්‍රමාණයක් භාවිතා කරල විසදන්න පුලුවන්ද කියල.
    :yes:

    ජයග්‍රහණය හිමිවෙන්නේ මේ ගැටළුව අවම සංකේත ප්‍රමාණය
    ක් භාවිතාකර පළමුවෙන්ම පිළිතුර ලබාදෙන කෙනාටයි. :)
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63

    තව උත්සාහ කරල බලන්න මීට වඩා අඩු ගණිත සංකේත ප්‍රමාණයක් භාවිතා කරල විසදන්න පුලුවන්ද කියල.
    :yes:

    ජයග්‍රහණය හිමිවෙන්නේ මේ ගැටළුව අවම සංකේත ප්‍රමාණය
    ක් භාවිතාකර පළමුවෙන්ම පිළිතුර ලබාදෙන කෙනාටයි. :)

    inna thawa widiyak ahu wunaa

    123 - 45 - 67 + 89 = 100
    :)
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සංකේත 2kin pilithurak tiyenawada?? naththam awasanayata wisandala tibena pilithurada hari? sanketha 3kin wisanda tibena ekada hari?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113

    තව උත්සාහ කරල බලන්...
    :)

    මචං Vinsaraguitar අන්තිමට දුන්නු උත්තරේට වඩා ලේසි එකක් තියෙනව්ද?? එනම් තියෙනවා කියලවත් කියපන්.. උඹෙ රිප්ලයි එකක්වත් නෑ.. නැත්තං උඹවත් හරි උත්තරයක් දන්නෙ නැද්ද? :eek:

    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    සංකේත 2kin pilithurak tiyenawada?? naththam awasanayata wisandala tibena pilithurada hari? sanketha 3kin wisanda tibena ekada hari?

    මචං Vinsaraguitar අන්තිමට දුන්නු උත්තරේට වඩා ලේසි එකක් තියෙනව්ද?? එනම් තියෙනවා කියලවත් කියපන්.. උඹෙ රිප්ලයි එකක්වත් නෑ.. නැත්තං උඹවත් හරි උත්තරයක් දන්නෙ නැද්ද? :eek:

    මෙම ගැටළුව විසදිය හැකි අකාර කිහිපයක්ම ඇති අතර ඒ ක්‍රම අතරි
    න් අඩුම සංකේත ප්‍රමාණයක් භාවිතා කර විසදිය හැකි ක්‍රමය,

    123 - 45 - 67 + 89 = 100

    ඒ අනුව අවම සංකේත ප්‍රමාණයක් භාවිතාකර පළමුවෙන්ම ලබාදුන් පිළිතුර ලෙස Vinsaraguitar ගේ පිළිතුර බාරගන්නා අතර ඔහුට ජයග්‍රහනය හිමිවෙයි. :yes: